( කීර්ති කුලසේකර ඕස්ට්‍රේලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ ප‍්‍රදේශයේ ශ‍්‍රී ලාංකිකයින් සිටින නිවාස වල වෙසක් සැරසිලි මේ වසරේද දක්නට ලැබිණ.