කීර්තිමත් නීතිවේදියෙක් වූ දේශමාන්‍ය නීතිඥ රංජිත් අබේසූරිය මහතා අභාවප්‍රප්තවිය. පොලිස් කොමිසමේ සභාපති වූ ඔහු 55 වසරක් නීති වෘත්තියේ රැඳී සිටියේය.
රජයේ නඩු අධ්‍යක්ෂවරයා වූ ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විය..
ගාල්ල මහින්ද විද්‍යාලයයේ සහ කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු 1955 නීතිපති දෙපාර්තමේන්තුවට බැඳණේය.
ඔහු ඇමරිකාවේ ස්ටැන්ෆ්ර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබීමට වරම් ලැබීය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරු 5.00ට කොළඹ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න ලේකම්ලට සභාපතිලට යමක් කමක් දැන් ගන්න ඉගෙනගන්න ඕනි නම් ඔන්න උගත්තු, (ස)
ඔහුට නිවන් සුව (දී)