සිසිලි කටානියා බෞද්ධ විහාරස්ථානයේ වෙසක් උළෙල 25 වෙනිදා දවස පුරා පැවැත්වෙන බව විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියෝ පවසති. දායක සභාව විසින් සංවිධානය කරන වෙසක් උත්සවය සදහා සීල භාවනා වැඩසටහන අටවිසි බුද්ධ පුජාව කිරිපිඩු දානය වෙසක් කුඩු ප්‍රදර්ශනය හා සිසිල් පැන් දන්සලක් ඇතුලත් බවද පල්ගහතැන්නෙ සීලවිමල හිමියන් විසින් සිදුකරන බව ද සීලානන්ද හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd