අටවිසි බුද්ධ පුජාවක් සහ රණවිරුඋපහාර උළෙලක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරෝකි දහම් නිකේතනයේ දී පැවැත්විණි. කෝට්ටේ සන්ත්‍රින්ද්‍රිය හිමියෝ ආගමික වතාවත් මෙහෙය වූහ. කීංස්බොරෝ ධම්ම සරණ විහාරාධිපති නාඔටුන්නේ විජිත, රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරයේ ඉඳිපරපේ ධම්මසිරි සහ රදාවඩුන්නේ ඥාණවිමල හිමිවරුද මෙම අවස්ථාවට එක් වූහ. ඕස්ට්‍රේලියාවේ වෙසෙන සේවාමුක්ත භටයන්ගේ සහ පොලිස් සාමාජිකයන්ගේ සංගමය මෙය සංවිධානය කළේය. මෙම අවස්ථාවට සියලුම ආගම්වලට අයත් දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය නිසා දහස් ගණනින් මිය ගිය අහිංසක අයටත් පින් දුන්නනම් ඉතාමත් වටිනවා. මෙතන සඳහන් නොවී තිබුනත් මම හිතනවා එහෙම වෙන්න ඇති කියල. (අ)
රුවන් කිවු කතාව හරි අවංක අයත් ඉන්නවා මේකට නායකත්වය දෙන .ප්‍රධාන කෙනා හමුදාවේ උනාට බයේ රට පැන්න අයෙක් යුද්දේ දිනුවට පසු මෙහෙ ඉඳගෙන යුද්දේ විකුණනවා. ලකුණු ගන්න අයගේ අත්වල කොටි ලේ තියෙනවලු බොරු හිලක් (ස)
ලුම්බිණි ඔබ හිතුව හරි යුද්දය නිසා මියගිය ආබාධිත වූ සියළුම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් පුරවැසියන්ට පින් දුන් බව එම අවස්ථාවට සහභාගී වුනු කෙනෙක් හැටියට මම දන්නවා. (ස)
උත්සවය සංවිදානය කරපු කට්ටිය හොඳ වැඩක් කරලා තියෙන්න නමුත් මේක කරපු කෙනා කිසිම පොලිසියකට සම්බන්ධ නැති කෙන්නෙක් .යුද්ද කරන්න නැතුව රට පැනපු සෙට් එක.(අ)
රණවිරුවන් තමයි සැමදා දැයේ ශක්තිය (නි)