දුම්රිය නියාමකවරුන් අද (23) සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය නවයක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පොල්ගහවෙල, මීරිගම, මීගමුව, ගල්කිස්ස, පානදුර දුම්රිය ද මේ අතර විය.
දිස්ත්‍රික් ප්‍රවාහන අධිකාරීන් යොදවා දුම්රිය කිහිපයක් ධාවනය කළත් අදත් (23) දුම්රිය පමා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොරොච්චෝලේ වගේම දුම්රිය සේවයත් චීනේටම දේවිද ? (අ)
අනේ අපොයි !... වෙච්චි දෙයක්?.......ඇමතිලා සහ ඊටත් උසස් අය ඉන්නේ මොකටද?...(අ)
මේ ලෙඩේට බේත් තියෙනවා ..අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි..හරියට දෙන්න ඕන..ඒක දෙන්න ප්‍රේමදාස මහත්තය වගේ නායකයෙක් ඉන්න ඕන..ප්‍රශ්නේ තියෙන්නේ එතන..දැන් ඉන්න පාලකයෝ ඒ වැඩේට සුදුසු නැහැ.අත්තටම එයාලට කොන්දක් නැහැ.. (දී)
නිදන්ගත රෝගයක් නිසා බෙහෙත් දෙන්ඩ පෙර ලෙඩේ සොයාගන්න (අ)
මෙයාලට පඩි වැඩියි රජයේ සේවකයන්ට අදායම එක වගේ කරන්න ඕන එතකොට රජයේ සේවයේ ඉල්ලුම අඩු වෙනවා.(ස)
ප්‍රශ්නයක් නැහැ. වගකිව යුතු බලවතුන් ගමන් බිමන් යන්නේ පොදු ප්‍රවාහන සේවා වලින් නෙවෙයි නේ. (ස)
කලබල වෙන්න දෙයක් නැහැ. ඊළඟ මැතිවරණ සමයේදී මේ සියලුම දුම්රිය ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් ලැබේවි. එතකන් ඉවසන්න. (ස)
මේ ප්‍රශ්නයට බෙහෙත් ලැබෙන්නේ ඊළඟ මැතිවරණ සමයේදී ඡන්ද සටන ගෙනියනකොට .දැන් කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. බීරි අලියන් ට වීනා ගායනා කරනවා වගේ තමා. (ස)