මාතර මහනුවර දුම්රියේ එන්ජිම අම්බලන්ගොඩ දී යාන්ත්‍රික දෝෂයකට ලක්වී පැයකුත් විනාඩි 45ක් පමා වී පස්වරු පහට පමණ අම්බලන්ගොඩින් පිටත් විය.
මාතර මහනුවර දුම්රියේ එන්ජිම අම්බලන්ගොඩ දී යාන්ත්‍රික දෝෂයකට ලක්වී පැයකුත් විනාඩි 45ක් පමා වී පස්වරු පහට පමණ අම්බලන්ගොඩින් පිටත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන එන්ජිමක්ද? කමක් නෑ. (නදී)
පරණ දුම්රිය කාලසටහන් පරීක්ෂාකලොත් පෙනේවි සුද්දන්ගේ කාලේ දුම්රිය මීට වඩා ඉක්මනට ගිහින් තියෙනවා කියා. (ස)
පසුගිය කාලයේ මාස ගණනාවක් කෝච්චි දිව්වේ නෑ. පාර ගලවලා හැදුවා ප්‍රමාදය නැවතුනාද ? මේක පුද්ගලික අංශයකට බර දුන්නා නම් හරි. කට්ටිය ලස්සනට වැඩ කරාවි.(නදී)
මේ මගදී කැඩෙන කෝච්චියක වගකිවයුත්තෙකුගේ හාමිනේ කෙනෙක් බලෙන් හරි පටවලා යවන්න ඕන. සුමානයක් ඇතුලත ප්‍රශ්නය විසඳා දේවි . (ස)
පසුගිය වසර කීපයේ අති විශාල ධනයක් දුම්රිය වෙනුවෙන් වියදම් කළා .ඒවා ණයට ගත් මුදල් බව ප්‍රසිද්ධියේ නොකීවාට ඒවා සියල්ලම පොලිය සහිතව ආපසු ගෙවිය යුතු ""ණය ආධාර "" . ඒ මුදල් වැය කිරීමෙන් පසුව දුම්රිය තිබුනාටත් වඩා පහතට ඇද වැටිලා. ඒ අනුව හිතාගන්න තියෙන්නේ එක්කෝ ඒ මුදල් දුම්රිය වෙනුවෙන් වියදම් නොකර වෙන කොහේ හරි ගිහිල්ලා. එහෙම නැත්නම් අනවශ්‍ය දේවලට වියදම් කරලා. කොළඹ ක්‍රමය යටතේ ඔය අධිරාජ්‍යවාදීන් කියා හඳුන්වන රටවලින් නොමිලේ ලැබුන දුම්රිය එන්ජින් වලට පින්සිද්ධවෙන්න තවමත් දුම්රිය දුවනවා. (නදී)
කොලඹින් 7.40 ට පිටත් වුනේ නුවරට යද්දී 11.30 විතර වුනා.(නදී)
ඔබ හරියටම හරි සෑම්. ණය ගන්නකොට ගන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියෙන්. උඩින්ම කොටසක් යනවා. ඉතිරි ටිකෙන් සියයට විස්සක් විතර තමයි ඇත්තටම වැඩට යොදවන්නේ. ඔක්කොම ලොකු ව්‍යාපෘති විතරයි කරන්නේ. එතකොටනේ ගොඩක් ණය ගන්න පුලුවන්.(නදී)
බලාගෙන ගියහම මේ ඔක්කොටම වැරදිකාරයො දුම්රිය මාර්ග හැදූ සුද්දෝ. දුම්රිය මාර්ග හදනකොටම ද්විත්ව මාර්ග ක්‍රමයට හැදුවා නම් මේ අනතුරු කිසිවක් නැහැනේ? (නි)