විල්ගමුව නගරයේ දී ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු පහර කෑමකට ලක්ව විල්ගමුව රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
විල්ගමුව නගරයේ දී ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු පහර කෑමකට ලක්ව විල්ගමුව රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන්ට පිස්තෝල දෙනවා කිව්වා නේද? ඒවා දෙන්න තව පොලිස් නිලධාරීන් කී දෙනෙක් මරනකම් ඉන්නද? කී දෙනෙක් ගුටි කන කම් ඉන්නද? බැටන් පොල්ල අතේ තියෙන කාලේවත් පොලිස් නිලධාරීන් මෙහෙම අපහසුවටත්, බාල්දුවටත්, හිරිහැරවලටවත් පත් උනේ නැහැ. පොලිස්පති තුමනි, පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමටවත් ඔය කියන පිස්තෝල ටික ඉක්මනින් දෙන්න.(ස)
මෙයාලටත් එහෙනම් ආයුධ පෙන්නයි.(නදී)
අහෝ ශ්‍රී ලංකා පොලිසියත් දැන් ඉන්දීය පොලිසිය ගානට වැටිලද ? (නදී)
නිකන්ම ගහන එකක් නැහැ. පොලිස්කාරයොත් මොකක් හරි වැරැද්දක් කරන්න ඇති. (නදී)
පොලිස් නිලධාරීන්ට මන්ද පෝෂණයද? පොලිස්පති තුමනි සොයා බලන්න,ලැජ්ජයි. (නදී)
පොලිසියට ගැහුවා කියන්නේ ආනන්තරීය පාපකර්මයක් කරගත්තා වගේ වැඩක් තමයි ඉතින් (නි)
කවුරු හරිද වැරදිද නොදනිමු.ත්‍රීරෝද රියැදුරාව දෙවියෝ රැකදෙත්වා!නීතියේ අයිතිය සාමාන්‍ය ජනතාවට උරුම නැති,නමින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී වන ශ්‍රී ලංකාවක් නොවේවායි ප්‍රාර්ථනා කරමු. (නි)
ඔය දේශපලකින් දුනු ආදර්ශ තමයි (අ)
මේකත් නිකන් දේශපාලනයේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වගේ කට්ටිය දෙපැත්තට බෙදිලා. ඉතින් කොහොමද විසඳුමක් සොයාගන්නේ. අහෝ දුකකි ඉරකි තිතකි. (ස)
මේ නිලධාරීන්ට ආත්ම ආරක්ෂාව ගැන පුහුණුවක් දෙන්නේ නැද්ද? (නි)
දැන් ඉතින් ඊළඟට මොකද කරන්නේ? (නි)
පොලිස් රාලහාමිලා කතාකරන්න දන්නේ නැහැ . එකයි ගහල තියෙන්නේ . හොඳ වැඩේ. (ස).
අපේ පොලිසියට මොකද මේ වුණේ? (නි)
දෙවුලොව දෙවිඳුනේ, ලංකාවට මොකක්ද මේ වුණේ? පඬුපුල් ආසනේ නැද්ද උණු වුණේ? පොලිසියට මොකද මේ වුණේ? (නි)
දැන් මේ අයත් ආයුධ පෙන්වන්න එක්කගෙන යයිද? මොකද මෙහෙම චණ්ඩි ළඟ සඟවපු ආයුධ තියෙන්න බැරි නැහැ (නි)
මේ වැඩේට අඩුම තරමින් ප්‍රාදේශීය දේශපාලකයෙකු හෝ ඔහුගේ ගෝලයකු සම්බන්ධ බව මගේ නිගමනය වේ (නි)
අජිත්කරුණාරත්න ලියනගේ 2014-05-25 11:02:27. අනේ එහෙම දෙනවානම් පුහුණුවකුත් දෙන්න. නැතිනම් ඔහේ අහුවනු කෙනාට වෙඩි තියයි. හොරකමේ යන්නත් පාවිච්චි කරයි. කුලියට දෙන්නත් බැරිකමක් නෑ. (දී)
මට නම් මේ ගැන කිසිම දුකක් නැහැ. මම කොහොමත් පොලිසියට අකමැතියි (නි)
පොලිසියේ ගොඩක් දෙනා ජනතාවට කතාකරන්න දන්නේ නැහැ. මේකත් එහෙම සිද්ධියක්ද දන්නෙ නැහැ (නි)