නාවල හංදියේ සිට රාජගිරිය දෙසට අද (23) පස්වරු 12.30ට පමණ ත්‍රිරෝද රියක් ධාවය විය.
එම රිය ඉදිරියෙන් වූයේ කසල රැස් කරන අත් කරත්තයකි. ත්‍රිරෝද රියදුරා බෑගයක් අතට ගෙන නැමී සිලිසිලි බෑගයක් පාරේ ගිය කරත්තයට විසි කළේය. එම බෑගය කුණුවලින් පිරී තිබිණි.
බෑගය විසි කිරීමට ගත් උත්සාහයේ දී ත්‍රීරෝද රිය පෙරළී ගියේය. පාරේ ගිය කාරයක ද හැප්පුණේය. කාරයේ විදුලි පහන කැඩී ගියේය. ත්‍රීරෝද රියට ද හානි සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණු මල්ල ත්‍රීරෝද රියදුරාට අපලයි