පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශ්‍යාමල් සඳරුවන් දෙසතියකට පමණ පෙර ඝාතනය කරන්නට ඇතැයි හඳුනාගත් දෙදෙනකුගෙන් එක් අයෙක් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගත් බවත් අනෙක් පුද්ගලයා කවර මොහොතක හෝ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි ද පොලීසිය කියයි.
ඝාතකයෝ මෙම යතුරුපැදියෙන් එන්නට ඇතැයිද තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාව පාතාලයට යට වෙලා. කුඩු කාරයෝ කප්පම් කාරයෝ. ලංකාවට ආයෝජකයෝ එන්නේ කොහොමද මෙහෙම කප්පම්කාරයෝ ඉඳිද්දී. (ස)
කැළණියේ ඉස්සර නම් මේවගේ දේවල් වුණේ නෑ (දිල්)
ඔයාල හිතනවද ආයුධ පෙන්නන්න යන්නේ අත්අඩංගුවට ගත්ත ගමන් කිසිම හෙවිල්ලක් නැතිව කියලද, එහෙම නැහැ අපරාද දෙපාර්තුමේන්තුවේ ඔයාල වගේ මෝඩයෝ නැහැ,අපරාදයේ සුල මුල හොයා ගෙන ,නියම කොනාම තමයි ආයුධ පෙන්නන්න එක්ක යන්නේ, මේ වගේ කකුල් දෙකේ තිරිසන්නු දිහා මානව හිමිකම් කෝණයකින් බලන්න එපා. (අ)
ඝාතකයා මෙන්ම ඝාතනය කරවූ අයද අත් අඩංගුවට ගැනීමට ද පොලිසිය සමත් විය යුතුය.අනිවාර්යයෙන්ම මෙය කොන්ත්‍රාත් ඝාතනයක් විය හැකිය. (ස)
පිටිගල ..ඔබ හරි මටත් ලොකු උවමනාවක් තියෙනවා කව්රුද මේක කරේ සහ කෙරෙව්වේ කියල දැනගන්න ,,, ඔය පැත්ත හරි ප්‍රසිද්ධ පැත්තක්නේ නේද..?? (ස)
අල්ලපු එකාව දැන්ම ආයුධ පෙන්නන්න කියල එක්කන් යන්නේ නැතිව , මේකේ පිටි පස්සේ ඉන්න අයවත් හොයාගෙන ඒ ඔක්කොම කට්ටියව පරණ බෝට්ටුවකින් ගැබුරු වැවක් මැදින් හංගපු ආයුද හොයන්න එක්කන් ගියානම් හරි . (ස)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කිව්වලු. ඔය ඝාතනය වුණ කෙනා ගැනත් දැන් හෙළිවෙලානෙ තියෙන්නේ... (නි)
නියම අදහසක් ඉම්රාන් (නි)
හැම දෙයකදිම වරදට සම්බන්ධ ඉහළ උදවිය අල්ලන්නේ නැහැ. ඒක කවුරුත් දන්නවා. (නි)
කොහොම මැරුණත් කරුණාවන්ත, සත්ගුණවත්, ත්‍යාගශීලි, ධනවන්ත, අතිගරු මැතිතුමලා අපේ රටේ කට්ටිය නිසාත් අනිවාර්යෙන්ම නිවන් යන නිසාත් දෙපැත්තේම අයට මොනවා වුණත් පාඩුවක් නැහැ. (නි)
කුලියට හෝ මේ වගේ වැඩ කරන ඝාතකයන්ව කවදාහරි අත්අඩංගුවට ගතහොත් ආයුධ පෙන්වන්න ගෙනියන්නයි තියෙන්නේ (නි)
දැන්මම අවි පෙන්වන්න රැගෙන ගියොත් අනෙක් අදාල සැකකරුවන් සොයාගන්න අසීරු වෙන්න පුලුවන් (නි)
තවම මේ පුද්ගලයෝ සැකකාරයෝ විතරයි, වැරදිකාරයො නොවෙයි. (නි)
ඔක්කොම ඇල්ලුවා කියමුකෝ. එත් ඊට පසු ඇප මත නිදහස්. ඕකනේ දැන් වෙන්නේ. ඉතින් බල්ලෝ බළල්ලු ගානට මිනිස්සුත් මරනවා, පුළුවන්කාරයෝ කරන්නේමත් ජරා වැඩ. (නි)