පේරාදෙණි විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති බඹර ජනපද 27න් 22ක් පරිසර හිතකාමී ලෙස ඉවත් කළ බව සරසවි බලධරයෝ කියති.
බිඟු සම්පත් සුරැකීමේ සංගමයේ මහින්ද විජේසිංහ හා බණ්ඩාර තඹවිට ඇතුළු 12 දෙනෙක් එම මෙහෙයුමට දායක වූහ.
පොල්ලෙලි හා අමු අතු යොදා දුම් ගසමින් පේරාදෙණිය අක්බාර් පාලම මත සැකසූ යකට බඩ අට්ටාල රාමු තුළ රැඳෙමින් බඹර වද කපා ඉවත් බවත්, බඹරුන් ඉවත් කළ බවත් සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරේ කට්ටිය සම්මාද වෙන්න නැතුව ඇති. මොකද වර්ජනයක් නෙමෙයිනේ. (නදී)
ඇයි බඹරුන්ට සරසවි වරම් අහිමිද? (නදී)
කාටවත් වරදක් නොකළ අපේ යාලුවෝ . අනේ උන් කොහේ යන්නද? (දී)
ආහාර සුලභතාවය අනුව බඹරුන් වර්ෂයේ මාස කිහිපයක් එක කලාපයක වද බැඳගෙන ඉන්නව. ඒ ඒ ප්‍රදේශයේ ආහාර හා කාලගුණික තත්ත්ව අනුව යලිත් වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. කලින් බඹර බැඳපු තැන වල යලි යලිත් බැඳීම සාමාන්‍ය දෙයක්. මේ නිසා ඔය එලෙව්වට උන් යලි එන එක නවතින්නේ නම් නෑ. මෙතන පරිසර හිතකාමී කියන කතාවේ තේරුමක් නෑ. උන්ගේ සියලුම පිලවුන් වැඩුණු පසු අවශ්‍ය කාලගුණික තත්ත්ව ඇති වූ පසු සංක්‍රමණය වීමයි වද කඩා පැණි ටික ගෙන පිලා වද වනසා එලවා දැමීමයි කොහෙත්ම සමාන නෑ. (ස)
ඔය පරිසර හිතකාමී ලෙස සත්තු වගේ දේසපාලුවෝ ඉවත් කරන ක්‍රමයක් නැතෙයි ? (අ)
මල්ලි ගොඩක් කාලෙකින් දැක්ක කැම්පස් කොල්ලෝ කරපු හොද වැඩක්. හැමදාම පත්තරවල තියෙන්නේ කැම්පස් වල වර්ජන කරන කාලය කන අයනේ (අ)
මේකනම් මරණ වරෙන්තුව අතේ තියාගෙන කරන සෙල්ලමක් ගොයියෝ ! (අ)
විශ්ව විද්‍යාල කොල්ලෝ වර්ජනය කරත් ඒක හොද දේකට තමයි නරක පාරවල් අහුරන එකයි (අ)