දෙමටගොඩ රනින්ෂෙඩ් ධාවනාගාරයේ පෑස්සුම්කරුවකුගේ වැඩතහනම් කිරීමට විරෝධය දක්වා එහි සේවකයෝ අද (22) උදේ සිට වර්ජනයක් ඇරැඹුහ.
මහනුවර කොළඹ නගරාන්තර දුම්රියේ මැදිරියක වැකුම් නලයක දෝෂයක් නිසා මෙම සේවකයාගේ වැඩ තහනම සිදු කැර ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දින කීයක් නම් වුණාද? දුම්රියට ආදායමක් නැහැ, මඟීන් අමාරුවේ... මින් මඟීන් කොපමණ අපහසුතා වලට පත්වී ඇද්ද? නමුත් පාලකයෝත්, සේවකයෝත් සතුටින් වැටුපත් අරගෙන කාලය කනවා. සේවය කෝ? (නි)
මෙතන වර්ජනය කරන සේරම අයින්කරලා අලුතෙන් සේවකයෝ ගන්න තියෙන්නේ. රටේ ඕන තරම් වැඩ පුළුවන් මිනිස්සු ඉන්නවා රස්සාවල් නැතුව. කරපු වැරැද්දට වැඩ නවත්තන්නේ නැත්තම් පඩි වැඩි කරලා උසස් වීමක් වෙන්න ඇති ඉල්ලන්නේ. (නදී)
මොන වරද කලත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ තහනම් කිරීම තහනම් කරව්.(නදී).
දුම්රිය දෙපාර්තුමේන්තුව දැන් කිසිම විනයක් නැති තැනක් බවට පත්වෙලා, සේවකයෙක් වැරද්දක් කරල ඒකට විනය ක්‍රියාමාර්ගයක් ගත්තම වර්ජන කරනවා. (ස)
මොනදේ කලත් වැඩ නම් තහනම් කරන්න බැහැ,...කව්ද මේ නිතිය හැදුවේ, මෙය ඇති තාක් රට අගාධයේ,....(ස)
හෙට පාර්ලිමේන්තුවේ ජවිපෙ - ආණ්ඩුවේ වැරදි ආදර්ශ, මර්ධනයක්, ජනතාව පෙලා දෑමීමක්. ඒජාප - මේකට වැරදි ආණ්ඩුව. ආණ්ඩුව - රජයට එරෙහි කුමන්ත්‍රණයක්. (ස)
මේ වර්ජන දැන් මහා විකාරයක් වෙලා (නි)