තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනී සිට  ආපසු යමින් සිටි සැකකරුවකුට (35) අධිකරණය ඉදිරිපිටදී  අද දහවල් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

මිනීමැරුම් නඩුවක සැකකරුවකු වන ඔහුගේ තත්තවය බරපතල බව රෝහල් ආරංචි කියයි.