මිනිහා පුංචියි : හොරකම ලොකුයි ව්‍යාජ වවුචර් සහ ලිපි ද්‍රව්‍ය ඉදිරිපත් කර රුපියල් තුන් කෝටියක් වංචා කළැයි සැකපිට මත්තේගොඩ පෞද්ගලික කර්මාන්ත ශාලාවක කාර්යාල ක 25 March 2014
සීගිරි සුදු තිරුවානා කඩන්න කැටපිලර් සීගිරිය සීගිරිමුල්ලේ ගල්වළක සුදු තිරිවානා නිධිය කැනීමට අනවසරයෙන් කැටපිලර් යොදා ඇතැයි පොලිසිය ද ගැමියෝ ද කියති. එවැනි කැටපිලර් 25 March 2014
නියඟය දරුණුයි මොණරාගල දිස්ත්‍රික්කයේ නියඟයත් සමඟ තනමල්විල පානීය ජල හිඟයක් පවතී. ගැහැණු මිනිස්සු වතුර සොයා කිලෝමීටර ගණන් යති. තණමල්විල නග 25 March 2014
විල්පත්තු මන්නාරම් මායිමත් බලෙන් අල්ලයි විල්පත්තු වනෝද්‍යානයේ උතුරු අබේභූමියේ මොල්ලිකුලමේ කැළය කපා පවුල් 300ක් පමණ කූඩාරම් ගසාගෙන සිටිතියි වනජීවී ආරංචි කියයි. රජයට සම 25 March 2014
අද කාලගුණය (මාර්තු 25) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැස්සක් හැර 25 March 2014
මැලේසියා යානය මුහුදට වැටිලා මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ මලයාසියා එම් එච් 370 ගුවන් යානය දකුණු ඉන්දියා සාගරයට කඩා වැටී ඇතැයි එරට අගමැති නජීබ් රසාක් මහතා විශේෂ ම 24 March 2014
ලෝකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි මාතලේ තැන්න ඕවිල්ල හා වේවැල්දෙණිය යාය යා කෙරෙන පාර අඩි තුනක්වත් නැත. ගැමියකු මළවිට සුසානයට රැගෙන යාම හරිම ප්රශ්නයකි. ගම්මානයේ පව 24 March 2014
පන්දාහක් ලාංකිකයෝ ජිනීවා යති ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවට එරෙහිව පන්දහසක 24 March 2014
ලොම් හැළුණු බල්ලෙක් රෝහලේ ඇඳක් යට අයාලේ යන බල්ලන්ගෙන් හොරණ නගරයේ පාසල් පන්සල් ආදියට පමණක් නොව රෝහලට ද ප්‍රශ්නයක් වී ඇත. හොරණ රෝහලේ කොරිඩෝවේ ඇඳක් යට ලෝම හැළුණු බල්ලෙ 24 March 2014
මරුවා දැන්වීම් පුවරුවෙන් එයි දුරකතන සමාගමක දැන්වීම් පුවරුවක් ඔසවද්දී විදුලි රැහැනක වැදීමෙන් නුගේගොඩ දී 24 හැවිරිදි තරුණයෙක් මරුමුවට පත් විය. තවත් පුද්ගලයෙක 24 March 2014
හිටපු අධ්යක්ෂ මෙහෙවර විශිෂ්ටයි වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ බලන අධ්යක්ෂ ලෙස කිසිදු පැමිණිල්ලක් නොමැතිව තෙවසරක් විශේෂ සේවයක් කළ 24 March 2014
ෆොන්සේකාගේ අපේක්ෂක රියේ බැඳ දාලා සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපෙක්ෂක කේ.ඒ නිශාන්ත මහතා අත පය ගැට ගසා කටද බැඳ ඔහුගේ රියේම ස 24 March 2014
සය රෝගෙට වැට බඳින්න පා ගමනක් ක්ෂය රෝගය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමෙ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මෙහෙය වූ වි 24 March 2014
තෙලවල ප්‍රශ්නෙට අදත් විරෝධතා කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨයට බඳවා ගත් නවක සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විශ්ව විද්‍යාල සිසුහු අද (24) උ 24 March 2014
ගාලු මුවදොර විරෝධතාවයට උසාවියෙන් හයිඩ් පිටිය දෙයි ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා රජයට බල කිරීමට අද ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ විරෝධතාවය මහජන පීඩාවක් ඇති වන අයුරින් සහ අධි ආ 24 March 2014
අපේක්ෂක දෙන්නාටත් වරෙන්තු සන්ධානයේ දකුණු පළාත් සභා අපේක්ෂක ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්), එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා අපේක්ෂක චන්දන ප්‍රියන්ත 24 March 2014
මල් පිපිලා උඩත් බිමත් හරිම ලස්සනයි මේ දිනවල කොළඹ, ගම්පහ, මහනුවර, නුවර එළිය පෙදෙස්හි මග දෙපස රෝස පැහැ මල් පිපුණු ගස් බොහෝය. මේ මල් තබෙබුයා රෝසියා යන උද්භිද විද්‍යාත් 24 March 2014
කසිප්පු ගැටුමෙන් පීසීට තුවාලයි බත්තුළුඔය කසිප්පු වැටලීමකට ගිය මුන්දලම පොලිසියේ පිරිසක් හා ගම්වාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කොස්තාපල්වරයෙක් සහ කාන 24 March 2014
සිහල රාවයේ ලේකම් හිමිට වරෙන්තු කොළඹ නීති විද්‍යාලය අසළ උද්ඝෝෂණයක් මෙහෙයවූ බව කියන සිහල රාවයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධ 24 March 2014
කෝටියක පරිත්‍යාගයක් රත්ගම පල්ලියපිටිය පර්යන්ත රෝහලට නව වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ධානපති ව්‍යාපාරිකයකු වූ එස්.කේ.සෝමරත්න මහතා රුපියල් කෝටියක මුදල 24 March 2014
ධීවරයෝ 15000ක් වර්ජනයේ මාස කිහිපයකින් ඉන්ධන සහනාධාරය නොලැබුණු බව කියමින් හලාවත සිට පුත්තලම දක්වා මුහුදු තීරයේ ධීවරයෝ 15000ක් පමණ මුහුදු යෑමෙන් වැළකී වර්ජන 24 March 2014
අද කාලගුණය (මාර්තු 24) දිවයිනේ බොහෝ කොටස් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී. 24 March 2014
නිල සුනඛ අංශයේ පී.සී බලු වැඩක හංවැල්ල ලබුගම රක්ෂිතයක ගලක් විද නිධානයක් හාරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු, ව්‍යාපාරිකයෙකු ඇතුළු හත් දෙනෙකු සැක පිට අත් අඩංගු 24 March 2014
කුඩු සැකකරු සැරයන්ට බෝතලයෙන් අනී පුත්තලම පාලාවියේ මත් කුඩු විකුනන්නෙකු අත් අඩංගුවට ගැනිමට ගිය පොලිස් කොස්තාපල් වරයෙකුට බෝතලයක් කඩා ඇන සැකකරුවෙකු පලා ගොස් ඇතැයි ප 24 March 2014
සල්ලාලයා මල් කැකුළක් තලලා? 16 හැවිරිදි සිසුවියක මාතර දී කාරයක නංවාගෙන තංගල්ලට රැගෙන ගොස් කෙළෙසූ බව කියන ව්‍යාපාරිකයෙක් (39) මාතර පොලිසිය විසින් අත්අඩංගුවට 23 March 2014
ගුවන් තරගේ යතුරුපැදි ගුවනේ සීගිරිය ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද පැවැත්විණි. තරඟකරුවෝ 300ක් පමණ ඊට සහභාගී වූහ. මහින්ද රාජප 23 March 2014
තෙලවල ගැටුමට පිරිසක් තෙල් දානවාලු රත්මලාන තෙලවල නේවාසිකාගාර අර්බුදය නොවිසඳීම නිසා සරසවියේ ශාස්ත්‍ර හා අධ්‍යාපන පීඨ දින නියමයක් නැතිව වසා දැමුණු බව විශ්ව විද් 23 March 2014
දේහය වෙද සිසුන්ට : අවමගුල් වියදමෙන් දුප්පතකුට ගෙයක් කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ විචිත්‍ර ධර්ම කථික නිට්ටඹුව ගුරු ඇබෑසි විදුහලේ හිටපු කථිකාචාර් 23 March 2014
ජයග්‍රාහී කුසලානය රිච්මන්ඩ් පිලට රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයෙන් ජයගත් රිච්මන්ඩ් විදුහලට හිමි ජයග්‍රාහී කුසලානය මහින්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ අතිරේක ස 23 March 2014
පොලිසියට පැමිණිලි 119 : නිරික්සුවනට 916 බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය ආශ්රිත පැමිණිලි 119ක් පොලිසියට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජි 23 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026