සාමාන්‍ය ජීවිතයේදී පිරිමින් තරමටම කාන්තාවද කාර්ය බහුල වන නිසා රසවත් කෑම වට්ටෝරුවක් පහසුවටත්,ලේසියටත් සාදා ගන්නට ඇත්නම් , එය ඔබට ගොඩාක් ප්‍රයෝජනවත්.
එනිසාම තමයි ‘ශ්‍රී ලංකන් ඊසි ෆුඩ්‘ වැඩ සටහන තුලින් පහසුවටත්, ලේසියටත් සාදා ගතහැකි රසවත් කෑම වට්ටෝරු අප ඔබ වෙත ගෙන එන්නේ. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ අල වලින් රසවත් රෝල්ස් සාදාගන්නා ආකාරය පිළිබඳව සහ කොමඩු පොතු වලින් රසවත් ව්‍යංජනයක් සාදාගන්නා අයුරුයි.
මේ වැඩසටහනින් ගෙන එන්නේ ඔබ බොහෝ වෙලාවට ඉවත් දමන කොමඩු පොතු වලින් ඉතා කෙටි කාලයක් තුල රසවත් ව්‍යංජනයක් සාදාගන්නා ආකාරය පෙන්වීමටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩසටහනක්. මේ දෙකම මාත් හදල බැලුවා. හරිම සාර්ථකයි. බොහොම ස්තුතියි. (නදී)
මට මතක් උනේ ඇස් ඒ දිසානායක මහතාගේ චිත්‍ර කතාවක පඬිතුමාගේ වැඩකාර කෙල්ල "පොල් ලෙල්ලක්" මලවපු කතාව. (නදී)
ඇත්තෙන්ම ගොඩාක් වැදගත් වැඩ සටහනක්. සතියට වතාවක් මෙවැනි වැඩ සටහනක් ඉදිරි පත් කරනවා නම් අපිට ගොඩාක් ලෙහෙසියෙන් අලුත් කෑමක් හදා ගෙන රස බලන්න පුළුවනි. ලන්කදීපට ස්තුතියි. (නදී)
පොල්කිරි වෙනුවට, මී කිරි භාවිතා කරලා [ඉන්දියානු ක්‍රමයට] බලන්න.අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට ඕනෑම ව්‍යංජනයක් [මස්/මාළු] ඉක්මනින් උකුවට හදා ගන්න පුළුවන්.හරිම රසයි. කරලා බලන්න.මගේ ප්‍රියතම විෂයක් අන්තර්ජාලයේ වීඩීයෝ බල බල කෑම සැදීම.(දී)
හොඳ වැඩක්. (නදී)
හරිම හොඳ වැඩසටහනක් (දී)