ප්‍රධාන දුම්රිය මාර්ගයේ හා කොළඹ මීගමුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකියැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. දෙමටගොඩ හා පල්ලේවෙල අතර පිහිටි සංඥා කුළුණුවල සිදුව ඇති දෝෂයක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී තිබෙන බව දුම්රිය ප්‍රකාශකයකු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට මාසයකට පමණ උඩදී මේ දුම්රිය ධාවන ගැටළු සියල්ල සතියෙන් ඉවර කරනවා කියල කවුදෝ කරපු ප්‍රකාශයක් මම කියෙව්වා . මට වැරදීමක් වත් උනාද මන්ද ? (නදී)