කොළඹ වල් බල්ලන්ට හොඳ කාලයක් කොළඹ හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල අයාලේ සැරිසරන බල්ලන්ට සුබසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කොළඹ මහ නගර සභාව සැරසෙයි. කොළඹ නාගරික 23 March 2014
බොරු ඇමතුමෙන් මළවුන්ටත් ඉන්න නෑ පිළියන්දල මාකන්දන 87 හැවිරිදි මවක ස්වභාවික හේතු මත ගෙදර දී මරණයට පත්වීමෙන් පසු සිරුර බෙහෙත් ගැල්වීම සඳහා මල් ශාලාවකට බාර දී තිබිණි. 23 March 2014
පිරිසක් වස දෙති : පිරිසක් සාත්තු කරති වස ශරීර ගත වීම නිසා ගල්ගමුවේ කෝංවැව අවුරුදු දෙකක පමන කෙනර පැටියකු මරනාසන්නව කුඹුරක වැටී සිටියි. ගැමියෝ කෙනර පැටියාට සාත්තු සප්ප 23 March 2014
තෙලවල නේවාසික ප්‍රශ්නෙට පිළියමක් එයි කොළඹ සරසවියේ තෙලවල නේවාසිකාගාරයේ අර්බුධය නිම විය. නේවාසිකාගාරයේ සම්බන්ධීකාරක කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතා මැදිහත් ව 23 March 2014
තුන්නානේ 26ක් හැංගිලා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක හංවැල්ල තුන්නානේ පසුගිය 16 වැනි දා ගැටුමේ දී නීති විරෝධී ක්‍රියා කළ 26 දෙනකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රක 23 March 2014
ගුරුකුලේ සඳුන් ගහ හොරෙන් කපලා කැලණිය ගුරුකුල විද්‍යාලයයේ වට අඩි දෙකක සුදු සඳුන් ගසක් හොරෙන් කපාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. පාසලේ මුරකරුවන් දෙදනා කිය 23 March 2014
කොළඹ සරසවි සිසුහු තෙලවල වීදිබසිති කොළඹ සරසවියේ රත්මලාන තෙලවල බිරිමි නේවාසිකාගාරයේ පහසුකම් අඩුයැයි කියමින් හත් අට සියයක් සිසුහු උද්ඝෝෂණයක් ඇරැඹූහ. සිසුවකුගෙන් 23 March 2014
තුන්නානේ දෙකක් සැකපිට හංවැල්ල තුන්නානේ දී පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන ඝාතනය කළැයි සැකපිට තුන්නානේ දෙදෙනකු ත්‍රිකුණාමලයේ දී සහ රත්නපුර වැලිගෙප 23 March 2014
රක්ෂිතයේ ගින්නෙන් පරණ තේ කම්හලක් ඉවරයි කොත්මලේ නියම්ගංදොර පරණ තේ කම්හලක් ගින්නෙන් වැනසී ගියේය. අසළ රක්ෂිතයේ ගින්න කම්හලට ද පැතිරුණු බව වතු සේවකයෝ කියති. කොත්මලේ වැ 23 March 2014
සල්ලිකාර හොරා රඳවාගෙන ප්‍රශ්න කරයි සැප රියකින් ගොස් සැප ගෙවල් බිඳින මාළු ව්‍යාපාරිකයා ගල්කිස්ස පොලිස් ප්‍රදේශයේ ගෙවල් 64ක් කඩා ඇතැයි පොලිසිය කියයි. මීගමුවේ පදිං 23 March 2014
පුවත් සංදේශය නුවරඑළියෙන් කඩා ගත් බව කියන වැහිලිහිණි කූඩු 30ක් සමග ලාහුගල තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ආගමන විගමන නීතී කඩ කළැයි ස 23 March 2014
වස්ගමු කංසා සැකකරුවෝ සතියක් රඳවා ගැනෙති වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් අක්කර 3ක භූමි ප්‍රදේශයක කංසා හේනක් පත්වාගෙන ගියැයි සැකපිට පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය මග 23 March 2014
ආදර සටනේදී එස්.පී.ටත් තුවාලයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ 109 වැනි ක්‍රිකට් තරඟයේ දී ඇතිවූ කලබලයට මැදිවූ පොලීසියේ දෙදෙ 22 March 2014
රිච්මන් විදුහල වසර 44 ට පසු දිනයි මහින්ද ආදි සිසුන් පිටියට කඩා වැදීම හේතුවෙන් අරතමග නතරවූ රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය රිච්මන්ඩ් විද 22 March 2014
මහින්ද කූඩාරම දෙසට කඳුළුගෑස් රිච්මන්ඩ් - මහින්ද ක්‍රිකට් තරගය අතරතුර ඇතිවූ කලබලය පාලනය කිරීමට මින් මඳවේලාවකට කලින් මහින්ද විදුහල් කූඩාරම දෙසට පොලිසිය කඳුළු ග 22 March 2014
පිරිසක් පිටියට පනිති ගාල්ල රිච්මන්ඩ් - මහින්ද ක්‍රිකට් තරගය අතර මැද දී මහින්ද විදුහලට සම්බන්ධ බව කියන පිරිසක් පිටිය මැදට පැමිණ කලබලකරන්නට වූ බැවින් 22 March 2014
කොටි සංවිධානයේ අලුත් නායකයා ගෝබි? ත්‍රස්තවාදී විමර්ශන අංශයේ පරීක්ෂණ සඳහා අවශ්‍ය බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) හා ඔහුගේ සගයා බව 22 March 2014
බසයේ පැටලී එජාප වේදිකාව කැඩේ දෙහිවල විහාර මාවතේ අසල සිකුරාදා රාත්‍රී පැවැති එජාප පළාත් සභා ඡන්ද වේදිකාවක් කඩා වැටෙද්දී එහි සිටි රෝසි සේනානායක, රංජන් රාමනායක හ 22 March 2014
වලව ගොවියෝ උද්ඝෝෂණයේ කෙසෙල්වලට හා වීවලට සාධාරණ මිලක් ඉල්ලමින් වලව ගොවියෝ අද ඇඹිලිපිටිය නගරයේ උද්ඝෝෂණයක් ඇරඹූහ. වී කිලෝවේ මිල රුපියල් 25 දක්වාත් ඇඹුල් කෙ 22 March 2014
දයානන්ද වික්‍රමසිංහ කළුරිය කරයි මාතර අකුරැස්සේ එජාප මන්ත්‍රීවරයෙකු වන දයානන්ද වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් නායක දොස්තර එස්.ඒ 22 March 2014
ගනු දෙනුව ලක්ෂ අසූවයි මිළ අධික සුවඳ විලවුන් සෑදීමට ගන්නා වල්ලා පට්ටා දුම්මල කිලෝවක් ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වතාවට වෙන්නප්පුව කොස් වත්තේදී අත් අඩංගුවට ග 22 March 2014
නාන කාමරයට එබුණු මිනිහාගේ සිරුර කැලෑවක පොලිස් කතක කට උත්තරය ලියා ගනිද්දී ඔක්කාරය හැදී ඇතැයි පවසමින් වැසිකිලියට යන මුවාවෙන් පලා ගිය පුද්ගලකුගේ සිරුරක් අද ලඳු කැලෑවකින් ස 22 March 2014
වස්ගමුවේ තවත් කංසා හේනක් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කංසා අක්කර දෙකක් වැවූ බව කියන බුත්තල ප්‍රදේශයේ තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 22 March 2014
පඬි රුවනක් අපවත් වෙයි පඬිවරයෙකු ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වු හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර (74) හිමියෝ අපවත් වුහ. කොළඹ 22 March 2014
ගිරිඋල්ල ඕ.අයි.සී ගෙත් වැඩ තහනම් අත් අඩංගුවට ගත් ඒ. ආරියසේන නම් තරුණයෙකු දින 38 ක් අත් අඩංගුවේ රදවාගත් බව කියන ගිරිඋල්ල පොලිසියේ පස් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. පොලිස 22 March 2014
යානය සෙවිම මගීන්ගේ දිවි බේරාගැනිමේ මෙහෙයුමක් වෙයි ? අතුරුදන් වූ යානය සොයන ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ දැන් තමන් සිදුකරමින් තිබෙන මෙහෙයුම යානයේ සිටි මගීන් ගලවා ගැනීමේ මෙහෙයුමක් ව 21 March 2014
ඉන්දියාවේ ඉල්ලීමට නීතීය හරස් වේ තමිල්නාඩු ධිවරයන් 74 දෙනා අධීකරණය හමුවට පමුණුවා ඇති හෙයින් නිතියට පිටින් නිදහස් කළ නොහැකි බව ධීවර ඇමැති රාජිත සේනාරත් 21 March 2014
ජය ලලිතා රාජිතට කොන්දේසි දමයි නාවික හමුදාව විසින් ඉකුත් 19 වැනි දින අත්අඩංගුවට ගැනුණ තමිල්නාඩු ඉන්දීය ධීවරයන් 74 දෙනා නිදහස් කරන්නේ නම් පමණක් ඉන්දු ශ්‍රී ලංක 21 March 2014
පීසීට ඡන්ද වරය ලැබේ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් මුරපොළේ කොස්තාපල්වරයකුට ලැබුණු තැපැල් ඡන්ද පත්‍රිකාව ඇතුළත් ලිපිය විවෘත කරද්දී ඉරී යාම නිසා ම 21 March 2014
සැඩ සුළගින් මතුගමට ඉංගිරියට හානි ඉංගිරිය හා මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හයක බ්‍රහස්පතින්දා (20) සවස හමා ගිය චණ්ඩ මාරුතයෙන් නිවාස දෙකකට තද බල හානි සිදු වී නිවාස 21 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026