2005 දී තරුණයකු ඝාතනය කළ තරුණයන් හත් දෙනකුට පානදුර මහාධිකරණ විනිසුරු මොහොමඩ් සුර්තිකා රසීම් මහතා විසින් මරණ දඩුවම පැනවිණි.
දයාරත්න පතිරණ
බිමල් ශ්‍යාමන්
2005 දී තරුණයකු ඝාතනය කළ තරුණයන් හත් දෙනකුට පානදුර මහාධිකරණ විනිසුරු මොහොමඩ් සුර්තිකා රසීම් මහතා විසින් මරණ දඩුවම පැනවිණි.
දයාරත්න පතිරණ
බිමල් ශ්‍යාමන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තංගල්ලේ එක්කෙනාගේ විතරද මුණ වහන්නේ ? මේ මිනිස්සුත් මිනිස්සු ....(අ)..
මම මේ බැලුවේ,අපේ බන්ධනාගාර මහත්තුරු මොකද සැර පාට පෙන්නන්නේ කියල .තංගල්ලේ අයටනම සැලකුවේ වෙනම ආකාරයකට.කෙසේ වෙතත් තංගල්ලේ අයටත් මෙම ආනිසංසෙම ලැබෙන්න තිබුනේ. (අ)
තොප්පි වලින් මුහුණ වහන්න තරම් බලගතු කෙනෙක් නෙමේ වෙන්න ඇති අර මනුස්සය. (අ)
තොප්පියක් නැද්ද මුණ වහන්න..(අ)
අරයා මොකද පිස්තෝලේ අල්ලාගෙන ඉන්නේ......හත්දෙනා ආතබුත කඩා ගෙන දුවයි කියලා හිතුවද දන්නේ නැහැ...(අ).
මුන් මිනීමරලා හිරේ ගියාම " හිරකරුවෝද මනුෂ්‍යයෝය" කියනවා. එතකොට මේ විලම්බීත බලාගන දුක්වෙන අපි අමනුෂ්‍යයෝද? අර වගන්තිය හිරගෙදරින් අයින් කලානම් හොඳයි. (නදී)
ලංකාවේ හිරගෙවල් හදලම ඉඩම්, සල්ලි නැතිවෙනවා මේ යන විදියට. ඔය යන යන ගානට ඉන්න කන්න දෙන්න ඕනේ නැහැ (නදී)
2005 දී තරුණයකු ඝාතනය කළ තරුණයන්. දැන් 2014 නේ දැන් වයසක අය. අතහැරලා දාන්න පව් නේ අර 3 විල් එකේ ඉන්න කෙනා ගොඩක් දුකෙන් නේ ඉන්නේ. එයාට මේ වගේ දුකක් දැනෙන්නේ නැතිවෙන්න ඇති මරද්දී. කාටද කියන්නේ ඉතින්.(නදී)
වරදක් කරන්න ඉස්සෙල්ලා මිනිස්සු දෙපාරක් හිතනවා නම් මේ වගේ කාටවත් දුක්වෙන්න වෙන්නේ නැහැ. අපරාදේ රටට වටින තරුණ ජීවිත. (නදී)
එකම දෙයයි හිතෙන්නේ. දරුණු අපරාදයක් කරනවා නම් දේශපාලන හයිය තියෙන්න ඕනේ. දැක්කනේ මිනි මරල, දුෂණය කරාට, අවුරුදු 20ක් විතරයි. සමහර අය මතක නෑ කියල ගොඩ යනවා (නදී)
එල්ලුම් ගහ වහාම ක්‍රියාත්මක කරන්න. (දී)
පලා බබෙක් උනානම් අවුරුදු 20 යි. විශේෂ සමාව ලැබිල එලියට අාපු ගමන් ආයිත් පළාත් සභාවේ ඉදගන්න පුටුව තියනවා. කන්තෝරුවේ යතුර අාපහු එනකල් දොර වහල හිරේ තියාගන්නත් පුළුවන්. (නදී)
නගරාධිපතිට දුෂණය සහ ඝාතනයට අවුරුදු විස්ස බැගින් 40ක් එකවර ගෙවී යන්න අවුරුදු 20. මෙතැනදී ඝාතනයට පමණක් මරණ දඩුවම. ආසියාවේ අශ්චර්යද බලකායේ අශ්චර්යද ? (නදී)
ක්‍රියාත්මක නොවන දඬුවම් දී ඇති පලය කුමක්ද. (නදී)
පිස්තෝලයේ, කොකාටත් ඇඟිල්ල තියා ගෙනද මන්දා ඉන්නේ? වදුරන්ට දැලිපිහිය අහුවුනා වගේ තමයි ඉතින්. සරත් කිව්වා වගේ මේ අයටයි,තංගල්ලේ අයටයි සැලකිලි දෙවර්ගයක්.(නදී)
කරන කලට පව් මිහිරිය මීසේ - විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (නි)
මේවායේ ඇත්ත නැත්ත කවුද හරියටම දන්නේ? (නි)
කරන කලට පවු මීරිය මීසේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... මට කියන්න තියෙන්නෙත් එච්චර තමයි (නි)
මේ අයට ලැබිලා තියෙන්නේ නියම දඩුවම. (නදී)
කරපු දේ ගැන කොතරම් පසු තැවෙනවා ඇද්ද ? ජීවිතේ හොදම කාලේ අපා දුක්විදින මෙවැනි දේවල් මාද්‍ය තුලින් පල කිරීම ඉතා වැදගත් වෙන අයට මෙවැනි වැරදි නොකරන්න. (අ)
දැන් ඉතින් හත්දෙනාම සදාකාලික කල්දේරම් බත රස බලන්න ලෑස්තිවෙන්න ඕනෙ. (අ)
ගොඩක් හොදයි නඩුකර තුමනි, මේ විදියට හැම අපරාද කාරයෙකුටම දඩුවම් පමුනවනම් අපේ රටේ ඉදිරි කාලයේදී අපරාධ අඩුවේවි. (අ)
කරන කලට පවු මීරිය මීසේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ. (අ)
හොදම වැඩේ අහිංසකයින් මරල රජවෙන්න හිතාගෙන ඉන්න නරුමයින්ට දියයුතු උත්තරය හොදටම ලැබී ඇති හෙයින්,එල්ලුම් ගසද මේ හා ඉක්මනින් නැවත ක්‍රියාවට නැගේවා ..?(අ)