සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසළ මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවීම දේවාල භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (31) උදෑසන සිදු විය.
කප් සිටුවා දින 30 කට පසු අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 6 දක්වා පෙරහර මංගල්‍ය පැවැත්වීම පෙර සිටම පැවැත එන සිරිතකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට දෙවොල් දෙවිදු පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා (නදී)