කිලිනොච්චිය ,පරන්තන් ,අලිංමංකඩ හා අයියකච්චියේ කලපු හා වැව් සියල්ලම සිදී ඇත.අලිමංකඩ කාන්තාරයක් සේ දිස් වේ.
වෙනදා කලපුව අසල නවතා තිබු ඔරු පාරු කිසිවක් නැත .ධීවරයින්ද නැත.පානීය ජලයද බරපතල ප්‍රශ්නයකි.
කිලිනොච්චිය ,පරන්තන් ,අලිංමංකඩ හා අයියකච්චියේ කලපු හා වැව් සියල්ලම සිදී ඇත.අලිමංකඩ කාන්තාරයක් සේ දිස් වේ.
වෙනදා කලපුව අසල නවතා තිබු ඔරු පාරු කිසිවක් නැත .ධීවරයින්ද නැත.පානීය ජලයද බරපතල ප්‍රශ්නයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාල වකවානුවක සිට අපේ රටට ස්වාබාවදර්මය විසින් දඩුවම් කරනවා වැඩියි. ඒ ගැන අපි ටිකක් හිතල බලන එක බොහොම වටිනා බව මගේ අදහසයි (නදී)
කැලෑ ටික කපල සත්තු ටික මරල දැම්මම ඉතුරුවෙන්නේ කාන්තාරයක්. (නදී)
දෙමල ජාතික සන්දානයට කිසියම් බලයක් ඇත. මේ ජනතාව වෙනුවෙන් දැන් මොවුන්ටද යමක් කරන්න පුළුවන්. මොවුන්ගේ කිසිම වැඩක් තාම දැක්කේ නැහැ. බලමු මොකද වෙන්නේ කියල ඉදිරියේදී. (නදී)
මහා අය නිධන් මංකොල්ල කෑවම පොඩි මිනිහ වන්දි ගෙවනවා. තවම ඉවර නැහැ (නදී)
මටනම් තේරෙන්නේ නැහැ අයි මේ මිනිස්සු කිලිනොච්චිය ,පරන්තන් ,අලිංමංකඩ හා අයියකච්චියේ වාගේ පළාත් වල ඉන්නේ නැතුව හම්බන්තොටට ඇවිත් යස අගේට කාලා බිලා ඉන්නේ නැත්තේ කියලා. (නදී)
මේ ආරම්භය පමණි... ශ්‍රී ලංකාවේ වන වියන වසර 5කට පෙර 19% සිට මේ වනවිට 17%ක් දක්වා තවත් අඩු වී ඇත. එය වර්ෂ 1885 පැවතියේ 87%ක් ලෙසිනි. මෑතක පටන් මේ පොළවෙන් වෙන කවරදාකටත් වඩා සීග්‍රයෙන් ජලය වාෂ්ප වෙමින් පවතී. එය අප වැනි දූපතකට ඔරොත්තු නොදේ. දේශපාලනයේ වැරදි නිසා ලංකාව පරිහානියේ මග වේගයෙන් ගමන් කරම්න් පවතී. (නදී)
ලංකාවට මොනවා වෙයිද මන්දා (නි)
ඔය පැතිවල සියලුම දෙනා වතුර තිබෙන"හම්බන්තොට" නගරයට යන්න. කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවනි. (නදී)