නීතීඥවරියකගේ මොටර් රථයේ හුළං ඇරියේ යැයි කියන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ටෙරී අමරසේකර රුපියල් ලක්ෂ පහ බැගින් ශරීරඇප දෙකක් මත මුදා හරින්නැයි ගලකිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.
නීතීඥවරිය කියා ඇත්තේ තම අසල්වැසියා වන මොහු තම කාරයේ හුළං ඇර ඇති බවයි.උසාවියෙන් යැවු නොතීසි තුනක්ද නොසලකා හැරි ඔහු උසාවියට ඉදිරිපත් වී ඇත්තේ පොලිස්පති මගින් ඔහුට නොතීසි යැවු පසු බව උසාවියේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
..එකපාරටම හිතාගන්න මටත් බැරි වුනා හුලන් ඔච්චරටම ගණන්ද කියලා.(අ).
අනේ හුලන් (අ)
විශ්‍රාම යන්න කලිනුත් අහිංසකයන්ගේ වාහන වල බයිසිකල් වල හුලං ඇරලා පුරුදු බලයෙන් ඔලුව උදුම්මා ගත් කෙනෙකු වාගේ , කරපු වරදට සරිලන දඬුවමක් ලබා නුදුනහොත් ඔහු තවත් මෙවැනි ක්‍රියා කරන්නට ඉඩ තිබේ . (අ)
විශ්‍රාම ගිය පසු ඔහු සමාන්‍ය පුරවැසියෙකි. දඩුවම මීට වඩා ලිහිල් විය යුතුය. (නදී)
බලයේ නැතිකොට හුලන් අැරියනම් බලයේ ඉන්නකොට මොනවා කරන්න ඇතිද? (අ)
බුදු අම්මෝ ලක්ෂ පහක පෙරකදෝරු හුලං (නදී)
රෝදේ හුලන් අරින තරමට පත්වෙන්න කොහොමද පුළුවන් උනේ? බිම වාඩි වෙන්න ඇතිනේ හුලන් අරින්න? (නදී)
අසල්වැසියාට ප්‍රේම කරන්නේ නැද්ද? (අ)
යකඩෝ පැන්සෝන් ගිය පොලිස් කාරයන් ඔහොම නම් , අනික් අය කොහොමට ඇද්ද (අ)
ඔය කොයි කෙරුම් කාරයටත් වඩා ඉහලින් නිතිය කියන එක පෙන්නලා දුන්නට අපේ ප්‍රණාමය ! (අ)
පොලිස් පාට් අමතක කරන්නේ කොහොමද ඉතින් පැන්ෂන් ගිය කියල. හොඳ ලෝයර් කෙනෙක්. දැන් ඉතින් ලෝයර් තවත් පරිස්සම් වෙන්න වෙයි.(අ)
විශ්‍රාම යන්න ඉස්සර මොනතරම් දේවල් කරන්න ඇතිද! (අ)
හොරා පොලිස් .තවම යුනිෆෝම් උස්නේ. (අ)
බලය තියෙද්දි කරපු හයිකාරකම් මතක් වෙලා වෙන්ට ඇති තටු හැලුණමත් කරන්ට ඇත්තේ. නීතිය ක්‍රියාත්මක විය යුතුයි. (අ)
වයස ගිහින් නිසත් පොලිස් ලොක්කා කියන එක ගැලපෙනවා .නීතිය තවම අතේ (අ)
හුලං ඔච්චරම ගනන්ද .(අ)