ත්‍රිකුණාමලයේ පළුගස් වැවදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බසයක් පෙරැළී දාහත් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.