බලංගොඩදී පැහැරගත් ව්‍යාපාරිකයකු කිරිබත්ගොඩට රැගෙන අවුත් රුපියල් ලක්ෂ දොළහක් කප්පම් කෑමට ගත් උත්සාහයක් වැළැක් වු පොලීසිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ දොළහක් ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
බැංකුව ළඟ සැක කටයුතු පිරිසක් වාහනයක් ද සමඟ සිටින බව බැංකුව පොලීසියට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වට පිට අවදානෙන් ඉන්නවනම් ගොඩක් අපරාද වලක්වා ගන්න පුළුවන් (අ)