ආදී වාසියා උදව් පතයි දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල තලා වරිගේ කළු අප්පු ඇත්තන් (114) දැනට අසරණ වී සිටියි. එක් තැන් වී සිටින ඔහුට පිළිසරණක් වීමට නොම 26 March 2014
ඉතාලි ගිය අයට මිතුරු සංගම් අත්වැලක් ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් එරට රැදී සිටිමේ බලපත්‍රය අලුත් කිරිමේදිත් ලංකාවේ සිටින පවුලේ උදවිය ගෙන්වා ගැනිමේදිත් රෝමයේ ප 26 March 2014
තරුණයන් පිරිසක් මහ රෑ සුසානයක උදැල්ලක් ද රැගෙන වැලිමඩ පුහුල් පොළ පොදු සුසාන භූමීයේ මහ රෑ සිටි බව කියන තරුණයන් පිරිසකගෙන් එක් තරුණයකු ගැමියන්ගේ සහායෙන් අල්ලාග 26 March 2014
දරුවන්ට කන්න දෙන්න මව වැලි ගොඩ දායි ගලේවෙල පත්කොළගොල්ල පදිංචි එම් ඒ ශිරෝමා වසන්ති (34) තම කුඩා දරුවන් හතර දෙනා ජීවත් කරවීමට වැලි ගොඩ දමයි. ඇයගේ සැමියා වු එම 26 March 2014
ඇතුළුකෝට්ටෙන් විසිඑක් ලක්ෂයක තව හොර නෝට්ටු කොළඹ කුරුදුවත්තේ පෞද්ගලික බැංකුවක රුපියල් විසි ලක්ෂයක පන්දහසේ හොර නෝට්ටු තැන්පත් කළ බව කියන දුලාංජලි ජයකොඩි මහත්මිය පැය අටක් ප්&zwj 26 March 2014
ජර්මන් බෝම්බයෙන් ගල්කිස්සේ ගිලුණු නැව සොයාගනී පළමු ලෝක යුද්ධයේ දී ජර්මන් හමුදා ශ්‍රී ලංකාව අවට මුහුදේ අටවා තිබූ මුහුදු බෝම්බයකට හසුවී විනාශ වී ගිය වර්කට්ෂයර් නමැති බ්රිතාන්&z 26 March 2014
අලි හිමියෝ ඇතා පිටින් ඇමැති හමුවට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් හදුනා ගැනීමේ නිසි ක්‍රම වේදයක් හඳුන්වා දෙන්නැයි කියමින් හීලෑ අලි ඇතුන්ගේ සංගමය අලි පෙරහරකින් පැලවත් 26 March 2014
කුණු පළතුරු තොගයක් ගම්පහින් අල්ලයි චීනයෙන් ගෙන් වු බව කියන නරක් වු පළතුරු කිලෝ තිස්පන්දහසක් ගම්පහ මුදුන්ගොඩදී පාරිභෝගික අධිකාරිය අද අලුයම අත්අඩංගුවට ගත්තේය. ඇ 26 March 2014
අද කාලගුණය (මාර්තු 26) නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී 26 March 2014
පැරිස් ලාංකිකයෝ ජිනීවා යති බටහිර රවටල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන බව පවසන යෝජනාවලට විරෝධය දක්වමින් යුර 26 March 2014
ජවිපෙ අපේක්ෂක රිය අනතුරින් මරුට බස්නාහිර පළාත් සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන සුමතිපාල මානවඩු මහතා ගමන් ගත් යතුරු පැදිය ඉඹුල්ගොඩදී ටිපර් රථයක ගැටීමෙන් 25 March 2014
ප්‍රභූ කතක් 5000 හොර නෝට්ටු බැංකුවට දීලා හිටපු දේශපාලන නායකයකුගේ දියණියක කොළඹ කුරුඳුවත්තේ බැංකුවක අද තැන්පත් කළ රුපියල් ලක්ෂ 20ක මුදල් අතර රුපියල් 5000 හොර නෝට්ටු රැසක් තිබූ 25 March 2014
ඡන්ද නීති කැඩීම දාහ පනී බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාලව ඡන්ද නීති කැඩීම් 1008 ක් වාර්තා වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාප 25 March 2014
ජනාධිපතිවරණය 2016 දී මීළඟ ජනාධිපතිවරණය 2016 දී නියමිත දිනට පවත්වන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද අකුරැස්සේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය. මීට පෙර ජනා 25 March 2014
‘ක්‍රීඩාවෙන් ජාතික සමගිය ඇති කළ හැකියි‘ දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ දකුණු සහ උතුර එක්කරමින් ක්‍රීඩාව තුළින් ජතික සමගින ඇති 25 March 2014
මහින්ද දෙන්නා රිමාන්ඩ් රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ මහා ක්‍රිකට් ගැටුමේ දී පොදු දේපලට හානිකරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් මහින්ද විද්‍යාලයීය ආදි සි 25 March 2014
හොරු හතර දෙනා අයිල වැඩක් කරති මොරගහහේන මීපාවල ග්‍රාමීය බැංකුවට හෙල්මට් පැළඳ ආ සිව් දෙනකු ග්‍රාමීය බැංකුවෙන් රුපියල් 84,000ක් හා සේවිකාවකගේ මුද්ද ද, යාබද සමූපාකාර 25 March 2014
පළාත් සභා ඡන්දය දකුණ හා බස්නාහිර 2014 මාර්තු 29 ඡන්දය පැවැත්වෙන වේලාව - පෙරවරු 7.00 - පස්වරු 4.00 ඡන්ද දායකයෝ - 5,898,427 (බස්නාහිර ලක්ෂ 40, දකුණ ල 25 March 2014
හෝමගමදි ජවිපෙට ගහලා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පොෂ්ටර අලවන්නට ගිය අපේක්ෂක සමරවික්‍රම ලියනගේට හා ඔහුගේ ආධාරකරුවකුට හෝමාගම දොළේකඩේ දී සන්ධාන අපේක්ෂක 25 March 2014
මළ පසු කළ යුතු දේ මර්වින් කියයි තමන් මිය ගිය දිනක භෂ්මාවශේෂ තැන්පත් කළ යුතු ස්මාරකය ඉදිකිරීම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා බොරැල්ල කනත්තේ දී අද ඇරැ 25 March 2014
ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද රජයේ සේවකයින් 75000ක් හා පොලිස් නිලධාරීන් 16000ක් ද දකුනු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ඡුන් 25 March 2014
මෙන්න ඉස්තරම් පළතුරු බීම කෑමට නුසුදුසු ආනයනික දොඩම් ඇතුළු පළතුරු කිලෝ 25000ක් පිටකොටුව ගුණසිංහපුර කඩයකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. පළතුර 25 March 2014
අම්පාර නගර උයනෙන් පුරාවස්තු අම්පාර නගරයේ වැවාසන්නයේ නව උද්‍යානයක් ඉදි කරන බිමේ පුරාවස්තු මතු වීමත් සමග එම ප්‍රදේශය තහනම් කළාපයක් කළ බව නැගෙනහිර සහකාර පුරාව 25 March 2014
බුද්ධ ශාසන උප ඇමැතිට දින හතක් කල් දෙයි මහා සංඝරත්නයට අපහාසාත්මකව කතා කිරීම පිළිබඳව දින හතක් ඇතුළත ප්‍රසිද්ධියේ සමාග ගත යුතු යැයි සඳහන් ලිපියක් ත්‍රිකුණාමල දිස්ත්‍රි 25 March 2014
ධීවර වාඩි 19ක් ගිනි ගනී කල්පිටියේ තලවිල ධීවර වාඩි19ක් ද, විදුලි ජනන යන්ත්‍ර කිහිපයක් ද ගින්නට හසුවී දැල් ආම්පන්න ආදිය විනාශ වී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇ 25 March 2014
ඇමැති අලුත්ගමගේට ශරීර ඇප මධ්‍යම පළාත් මැතිවරණය සමයේ (පසුගිය වසරේ අගෝස්තු පස් වැනි දා) ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවකුට රොසැල්ල ටෙම්පල්ස්ටොව් වත්තේ ද 25 March 2014
ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනී තඹුත්තේගම රෝහලට ආ තුවාලකරුවෙක් ගිලන් ඇඳක් කඩා වැටී රෝහලට ඇතුළත් කරනු ලැබීය. ටිකක් දිරාපත්ව තිබූ ඇඳ කඩා වැටීම නිසා රෝගි 25 March 2014
බළන්ගොඩ සුරක්ෂිත නගරයකි ( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ හබිටාට් ආයතනය විසින් ලොකයේ අපදා අවම සුරක්ෂිත නගර 10 ක් තොරා ගෙන ඒව 25 March 2014
ආදරවන්තයෝ පිටියට ආදරය නොදක්වති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයේ කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් ක්‍රීඩාංගන 25 March 2014
පලතුරු අලෙවි කුටියක් පාසලේ ( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - මහනුවර උසස් බාලිකා විදුහල පාසල් දරුවන් මුල් කර ගෙන ඔවුන් අතර පලතුරු ප්‍රචලිත කරවීමේ ජාතික වැඩ සටහ 25 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026