මහරගම පොදු වෙළෙඳපොළේ උඩු මහලේ විදුලි උපකරණ අලෙවිහල් දෙකකින් ගින්න පැතිරෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
එම සාප්පු දෙකම විනාශ වී ඇත.
ගින්න නිවීමට කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර හා දෙහිවල නගර සභා ගිනි රථ කැඳවා ඇත.
මහරගම නගරයේ දැඩි වාහන තදබදයක් ද පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතා ගන්න පුළුවන් කොහොමද උනේ කියලා, බලා ඉමු මොකද වෙන්නේ කියලා, මාධ්‍යට මැදිවී මෙහි පුර්ණ සත්‍ය වසන් නොකර මහජනතාවට හෙළිකරන මෙන් ඉල්ලා සිටිමි. (නදී)
ගිනි ගත්තද ගිනි තිබ්බද , මොනා උනත් රටේ සම්පත් විනාශ වෙන්නේ. (නදී)
ඔය වෙළද සැල් රක්ෂණය කරලා තියෙන්නේ දේසපාලනය කරන කෙනෙකුට අයිති සමාගමකට නොවේ වෙන්නැති (නදී)