ආහාර පනතට පටහැනිව සහල්, පිටි, සීනි, කිරිපිටි, පරිප්පු හා ලුණු ආදිය ගලඩා කළැයි වැලිසර ලංකා සතොස ගබඩාවට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ අද සීල් තැබූහ.
ආහාර පනතට පටහැනිව සහල්, පිටි, සීනි, කිරිපිටි, පරිප්පු හා ලුණු ආදිය ගලඩා කළැයි වැලිසර ලංකා සතොස ගබඩාවට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ අද සීල් තැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති අන්තයේ නිසා ශීල් තියෙයි. සඳුදා වෙනකොට ගැලවෙයි. රජයේ බඩු නේ (නදී)
සතොස කියලා නම තියනකොට කවුරුවත් හිතුවේ නැතුව ඇති සන්තෝෂයෙන් වළඳන්න වෙන්නේ කුණු කරවල වගේ දේවල් කියලා. (නි)
ජොනී මොකක්ද මේකට කියන්නේ. කීයක් අතමාරු උනාද දන්නේ නැහැ (නදී)
අලි මදිවට හරක් කිව්වලු නේද? පුද්ගලික අංශයට එපා කියල රජය කරන්නෙත් එම දෙයමද? බලවතාණනි, වයර් මාරුවෙලාද? (නදී)
හොරා ගේ අම්මගෙන් කාපිය ගුටි.(නදී)
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අබ සරණයි. (නදී)