20 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ග්ලාසගෝ නුවර පැමිණි ඔබ උදෙසා මෙම අගෝස්තු දෙවැනි සෙනසුරාදා සහ තුන් වැනි ඉරිදා ග්ලාස්ගෝ ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක කඹුරාවල රේවත හිමියෝ විශේෂ ආගමික වතාවතක් සහ භෝජන සංග්‍රහයක් පැවැත්වූහ.
ඒ අනුව දෙවැනි සෙනසුරාදා පෙරවරු නවයේ සිට දහය දක්වා ද ඉරිදා පෙරවරු දෙක දක්වාද ලංකාවේ ක්‍රමයට සැකසූ ආහාරපාන පිරිනැමිණි.
කාලවේලාව වෙන්වන පරිදි මේ ඕනෑම වේලාවක විහාරයට පැමිණ එම සංග්‍රහය භුක්ති විඳින මෙන් සියලු දෙනාට ඒ හිමියෝ ඇරැයුම් කළහ.
දෙවැනි සෙනසුරාදා පස්වරු පහට විශේෂ ආගමික වැඩසටහනක් විහාරස්ථාන භූමියේ දී පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd