ලෝකයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණු ඇමෙරිකාවේ බර්මියුඩා ත්‍රිකෝණය තුල සිදුවුණු අභිරහස් සිදුවීම් කිහිපයක් මෙම වීඩියෝව තුල අන්තර්ගතයි.
තවමත් බර්මියුඩා ත්‍රිකෝණය තුළ සිදුවෙමින් පවතින මෙම සිදුවීම් ලෝකයට රහසක්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් ඉදිරියට ගියද,ඇමෙරිකාව වැනි ප්‍රබල රටක මෙවැනි අභිරහසක් තවමත් හෙළි නොවී පැවතීම ප්‍රශ්නාර්ථයක්? එනිසා එදත් , අදත්, හෙටත් බර්මියුඩා ත්‍රිකෝණය මිනිස් ජීවිත දස දහස් ගණනක් බිලිගන්නා අභිරහස් කලාපයක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සමාජයට හොඳ පණිවිඩයක් ලබාදෙන හොඳ වැඩසටහනක් ..ස්තුතිය් (දී)
ඉතාම වැදගත්. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරන්න (නදී)
ඒරියා 51 තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයට ලගින් නෙවෙයි, කැලිෆෝනියා ප්‍රාන්තයට නැගෙනහිරින් තියන නෙවාඩා ප්‍රාන්තයේ. ඇමරිකා එක්සත් ජනපදයේ එහා කෙලවරට තරමක් ලගින් ඒරියා 51 තියෙන්නේ, නැගෙනහිර වෙරළට පහලින් තමා බර්මියුඩා ත්‍රිකෝණය තියෙන්නේ. වීඩියෝවේ තිබුන කරුණු ගොඩක් හොඳයි (දී)
අර ගුවන් යානා අතුරුදහන් වෙන්නේ මෙතන නේද (දී)
මමත් ඒ රාවනා යුගයේ කතාව අහලා තියෙනවා (දී)
මොකද්ද ඒ රාවනා රජුගේ කතාව (දී)
හැමෝටම වැදගත්වෙන දෙයක් හොදයි.(දී)
ඔක්කොම හරි. ඒත් බර්මියුඩා ත්‍රිකෝණය සහ ඒරියා51 තියෙන්නේ හාත්පසින්ම වෙනස් කලාප දෙකක නේද ? (නදී)
හොඳයි,හොඳයි (අ)
ඔව් සෙනරත් ඔව්. ඔයා හරි (නදී)
ඊට වඩා හොඳ ස්ථානයක්. ගොඩක් ස්තුතියි (නදී)
අට මහා නරකයේ යටම තියෙන අවීචි මහා නරකාදිය පොලොව මතුපිටට විවර වෙන තැන තමයි බර්මියුඩා ද ත්‍රිකෝණය තියෙනවා කියන්නේ. එ්කෙන් පිට කරන මහා තාපය තමයි ඔය මකර කටින් එලියට එන්නේ දවසකට වරක්. එ්කට මොකක් හරි අහු උනොත් හෙන දස දහසක් ගැහුවට වැඩි බලයක් ඇති වෙන්නේ. එ්කට අහු උනොත් කිසිම දෙයක් හොයා ගන්න බැරි විදියට විසි කරලා දානවා දැවිල අළු වෙලා. (නදී)
ඔප කියන විදිහට කුඩා දුපත් අවට දේශගුනික තත්වය මෙයට බලපානවා නම් වැඩියෙන්ම මෙවැනි දේ සිදුවන්නේ මයික්‍රෝෙන්ෂියා කළාපයේ (නදී)
චමත් ඔබ නිවැරදි නමුත් ඔය කියන ප්‍රදේශයේ ඒරියා 51 ට අදාල ඕයුකේ ඒරියා 51 කියලා නාවික පරීක්ෂණ සිදුකරණ රහස් කලාපයක් තියෙනවා කියල වාර්තා වෙනවා.(නදී)
අපිට ඉතාම වැදගත්දේ බර්මියුඩා ත්‍රිකෝණය තුල සිදුවුණු අභිරහස් තමයි. (නදී)
මෙම වැඩ සටහනේ ඉදිරිපත් කරන විලාශයට වඩා අපිට වැදගත් විය යුත්තේ වැඩ සටහනේ අන්තර්ගතයයි. එම නිසා එක්ස්සේන්සේර් ෆිල්ම්ස් ආයතනයේ ලොක්කාට අපේ ස්තුතිය (නදී)
ලඟදීම අායෙත් ලංකාවට පියාඹන පිරිසි එන ලකුණු පෙනේ (නදී)
ලෝකය බය කරලා ඇමරිකව හොර වැඩ කරන්න හදාගත්තු තිප්පොලක් (නදී)
නියමයි ! (නදී)
ලොක්කා, මේ පුවත් ඉතාම වටිනවා. නමුත් වටිනා පුවතක් කියවීමේදී, රජයේ ගුවන් විදුලිය හෝ රුපවාහිනිය, ප්‍රවුර්ති කියවීමේ වැදගත් ශෛලිය භාවිතා කලානම් මෙයට වැඩි ගුණාත්මක බවක් ලැබෙනවා. මේ කියවිල්ලට නම් මම කැමති නැහැ. ඔබේ උත්සාහය හොදයි. සුභපැතුම්! (නදී)
අනේ අපේ රටෙත් මේ හොරු මංකොල්ල කාරයෝ කොමිස් කාක්කෝ ස්ත්‍රී දුෂකයෝ මිනි මරුවෝ ටිකත් අල්ලලා ප්ලේන් එකක නග්ගලා බර්මියුඩා ත්‍රිකෝණය උඩින් අරන් යමුකෝ (නදී)
ඇත්තටම බර්මියුඩා ත්‍රිකෝණයේ වෙන්නේ මොකක්ද කියල තාම දන්නැද්ද? (නදී)
බර්මියුඩා ත්‍රිකොණයේ තවම තියෙන්නේ රාවනා රජුගේ කාලයේ ඒ කියන්නේ කාශ්‍යප බුදුන්ගේ කාලයේ හදන ලද උදුනක්, එය තවමත් සක්‍රිය වෙනවා. ඒ බව ඇමරිකාව දන්නවා, ඔවුන් රහසේ පරීක්ෂණ පවත්වනවා ඒ ගැන (දී)
බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස් ගැන එක එක කතා මත වාද තියනවා.,නමුත් ගුවන් යානා,නෞකා අනතුරු ප්‍රධානම හේතුව තමයි කුඩා දුපත් වලින් පිරුණු නොගැඹුරු මුහුදු කලාපය සහ අවට අහසේ තද සුළං සහිත අඳුරු කාළගුණික තත්වය (දී)
හැකි පමණින් මෙවැනි රහස් හෙළිකරන්න. ඔබේ උත්සාහයට ස්තුතිය. (නදී)
මමනම් මෙලෝ දෙයක් දන්නේ නැහැ මේ ගැන (දී)
හොඳයි (නදී)
ඉතාමත් වැදගත් ප්‍රවෘත්තියක් (නදී)
ඉතාම වැදගත් වැඩසටහනක්. නමුත් ජෝක් එකක් වගේ නොවැදගත් භාෂාවකින් එය ඉදිරිපත් කිරිම තමයි ප්‍රශ්නය. දැනුම බෙදා දෙන්න මේ ජෝක් කලාව පටන්ගත්තෙ අටපට්ටම වැඩසහනයි. දැන් ඒක හැම තැනම බෝ වෙලා. ඉස්සර කොයි තරම් නම් වැදගත් විදියට දැනුම කියා දුන්න ද! (නදී)
මෙය හරිම වැදගත් (නදී)
මේ වගේ අබිරහස් තැනක් ආසියාවේ ඇත්ද? අතුරුදහන් වූ ගුවන් යානය ඇත්තේ එතනද. (දී)
හොදයි (දී)