කුලියාපිටිය රෝහලේ ව්‍යාදිවේදි ඒකකයට රිංගා ගත් වල් බල්ලකු රාත්‍රිය පුරාම එහි සිටි බවත්, පරිගණක දෙකක් පටක පරීක්ෂණ අන්වීක්ෂයක් හා රුපියල් ලක්ෂ ගණනක උපකරණ වලට හානි සිදු කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
බල්ලා කාමරයේ සිටිය දී දොර වැසීම මීට හේතුව බව කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මු ෂුවර් එකටම පොඩිකාලේ පලා බබෙක්ගේ ගෙදර හැදිච්ච එකෙක් වෙන්න ඕනා. (නදී)
මහජන මුදල් නේද මේ. (නදී)
අය්යෝ සල්ලි (දී)
මට හිනාත් යනවා (දී)
රටකට ගිය කලක් (දී)
පාර්ලිමේන්තුව ඇතුලේ රනිල් මහත්තයගේ කාමරේ සර්පයෙක් හිටිය එකේ ඕක මොකක්ද ? (දී)
හැම කිල්ලටම වඩා නොසැලකිල්ල ලොකුයි කිවුවේ ඔන්න ඔය වගේ දේවල් වලට තමා ! (නදී)
බල්ල,බූරුවා කියනවා මෙය සතුන්ටත් ඇහිලා ඇති. (නදී)
මේක බල්ලෙක් ද බූරුවෙක් ද කරලා තියෙන්නේ. මං කිව්වේ දොර වහලා තියෙන්නේ.(නදී)
මේ නම් වල් බල්ලෙක් වෙන්න බැහැ. මම නම් හිතන්නේ අර පසුගියදා ගුටි ඇනගෙන රෝහලේ සවි කර තිබු ටෙලර් යන්තරයටත් අලාභ හානි කල දොස්තරලා දෙන්නගේ ගෙදර ඇති කල බලු රාල කෙනෙක් වෙන්න ඇති. හාම්පුතාගේ පුරුද්ද නැතැයි (නදී)
අන්වීක්ෂය අැද උඩට අරන් ගියෙත් බල්ලද (නදී)
මේක බල්ලෙක්ගෙ වැඩක් වෙන්න කොහොමත් බැහැ. අනිවාර්යෙන් කකුල් දෙකේ ක්ෂීරපායි සතෙකුගේ වැඩක්.(නදී)
සංගමයට මේ අයවත් බදවා ගන්න බව හිතෙන්න ඇති (නදී)