බේරුවල ආරක්ෂාව තර කරයි මැතිවරණ කටයුතු අවසන් වනවාත් සමඟ අද පස්වරුවේ බේරුවලදී දෙපිරිසක් අතර ඇති වු ගැටුමේදී තුවාල ලැබු පුද්ගලයකු නාගොඩ රෝහලට ඇතුලු කළ බව 29 March 2014
බූස්සේදී යතුරුපැදිකරු මියයයි බූස්සේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. කාරයක් හා යතුරුපැදිය ගැටීමෙන් පසු යතුරුපැදිය ගිනිගෙන ඇ 29 March 2014
ඉන්දියන් සාගරයේ පාවුණු සුන්බුන් කිහිපයක් ගොඩබිමට අතුරුදන්වූ මැලේසියා ගුවන් යානයේ බවට සැකකර සුන්බුන් ගොඩබිමට රැගෙන ඒමට සැළසුම් කර ඇතැයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. නව නිරීක්ෂණ 29 March 2014
දෙහිඅත්තකණ්ඩියේ තුනක් දියේ ගිලී මරුට දෙහිඅත්තකණ්ඩිය පුස්ඇලවින්නේ මහවැලි ගම්මානයේ කුඹුරු වැඩට ආ තිදෙනකු පුස්ඇලවින්න වැවේ ගිලී මිය ගිය බව රෝහල් ආරංචි කියයි. 29 March 2014
බේරුවලදී පිරිසකුත් අත්ඩංගුවට දෙපිරිසක් අතර බේරුවලදී ඇති වු ගැටුමට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජි 29 March 2014
මාතර සිද්ධියට ප්‍රා සභා මන්ත්‍රී අත්අඩංගුවට මාතරදී සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට මරණිය තර්ජනය කළැයි සැකපිට මාතර ප්‍රාදේශිය සභා මන්ත්‍රී අනිල් නෙත්ති කුමාර සහ සන්ධාන අපේක 29 March 2014
ගාල්ලේ ඡන්දය දීම සියයට 55 ඉක්මවයි ? ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 55 ඉක්මවා ඇතැයි තේරීම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පුවත්පත් සාකච්චාවක 29 March 2014
ඡන්ද පෙට්ටි ගණන් කිරීම් මධ්‍යස්ථාන වෙත ඡන්ද විමසීම් කටයුතු අවසන් වීමෙන් පසු මේ වනවිට ගණන්කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබෙමින් පවතින බව දිස්ත්‍රික් තේරීම්භාර නි 29 March 2014
වැඩිම ප්‍රතිශතය හම්බන්තොට බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ කටයුතු අද සවස 4 ට අවසන් විය. වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. 29 March 2014
දිසා තුනක තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි ගම්පහ කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කයන්හි තැපැල් ඡන්ද ගණන් කිරීම මින් මද වේලාවකට පෙර ඇරැඹිණි. 29 March 2014
ගාල්ල තැපැල් ඡන්ද ගණන් කරයි ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අද පස්වරු 4.30ට පමණ ඇරැඹිණි. 29 March 2014
අපේක්ෂක නීතිය කඩයි නුගේගොඩ උඩහමුල්ලේ සිද්ධාර්ත විදුහලේ ඡන්ද ස්ථානාධිපති අද සවස දෙකට ඉවත් කර වෙන ස්ථානාධිපතිවරයෙකු පත් කළ බව පැෆරල් සන්ධානය කියයි. 29 March 2014
ඡන්දය අවසන්වුවත් නීතිය අකුරට බස්නාහිරි හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම් අවසන් වීමෙන් පසු නීති විරෝධී පෙළපාලි, පෙරහැර සහ ජන ඒකරාශීවීම්වලින් වළකින ලෙස පොලිස් මාධ 29 March 2014
"ඇඟිල්ලේ පාට නොගෑවුනාට ගැටළුවක් නැහැ" ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වලදී ඇඟිල්ලේ තීන්ත ගෑව ද තීන්ත ආලේප කළ බවක් පෙනෙන්නට නොමැති වීමේ ගැටළුව ගැන ගාල්ල සහ 29 March 2014
බේරුවල දී දෙපිරිසක් ගැටේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර බේරුවලදී සිදු වූ ගැටමකින් සිවු දෙනකු තුවාල ලබා වාහන දෙදකට ද හානි සු 29 March 2014
දිසා දෙකේම ප්‍රතිශතය සියයට 40-45 අද පස්වරු තුන වන විට බස්නාහිර හා දකුණු පළාතේ ඡන්ද දායකයින් පනස් නව ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයින්ගෙන් ඡන්දය දුන් ප්‍රතිශතය සියය 29 March 2014
ගම්පහ සියයට 48 කොළඹ සියයට 44 ඡන්දය අවසන් වීමට පැයක් තිබියදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ගම්පහිනි අඩුම ඡන්ද ප්‍රතිශතය වන්නේ කළුතරිනි. ප්‍රතිශතය මෙසේය. ගම්ප 29 March 2014
කළුතර සියයට 45 අද සවස පස්වරු 2.30 පමණ වන විට කළුතර දිස්ත්‍රික්කයේ සියයට 45 ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා කියයි. 29 March 2014
ඡන්ද පොළ ළග නිරුවත් ජායාරූප මහරගම දඹහේනේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල පාරේ කාන්තාවකගේ නිරුවත් ඡායාරූප විසුරුවාහැර තිබු බවත් ඒවා ඉවත් කළ බවත් පොලීසිය කියයි. 29 March 2014
එකොළොස්වැනියා ගොඩ නොඑයි බණ්ඩාරගම කොතලාවල උයන්වත්ත වැවේ ගිලී ශිෂ්‍යයකු මිය ගිය බව පොලීසිය කියයි. ඔහු එකොළොස් දෙනකු සමඟ නෑමට ගොස් ඇත. &nb 29 March 2014
දෙවැනි ගමන යන නව යුවළක් ඡන්දය දෙති දෙවන ගමනට යන්නට ආ මතුගම හල්වල නව යුවළක් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් ඡන්ද මධ්‍යස්ථනයේ දී ඡන්දය ප්‍රකාශ කර අනතුරුව සිය නිව 29 March 2014
අදත් ඡන්ද මැරකම් බස්නාහිර සහ දකුණු පළාත්වල ඡන්දය පැවැති අද දින ප්රචණ්ඩ ක්‍රියා 144 වාර්තා විය. බස්නාහිර 84ක් ද, දකුණේ 60ක් ද වශයෙනි. මේ සම්බන්ධයෙන් 142 29 March 2014
ඡන්දෙට ගෙනා සහල් පොලිසියේ ඡන්ද දායකයන්ට බෙදීම සඳහා ගෙනැවිත් තිබූ සහල් කිලෝ පහේ මිටි 142 වැල්ලම්පිටිය ප්‍රජා ශාලාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සහල 29 March 2014
ගම්පහ සියයට 40යි අද පස්වරු 1 වන විට ගම්පහ ප්‍රදේශයේ සියයට 40 ඡන්ද ප්‍රකාශ කර තිබූ බව ඡන්ද නිරීක්ෂණ කණ්ඩායම් කියයි. 29 March 2014
රනිල් තර්ස්ටන් විදුහලේ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප් 29 March 2014
දවල් 12 ටත් ඡන්දය දැමීම 35% යි අද දහවල් 12 වන විටත් බස්නාහිර හා දකුණු පළාත් ඡන්දය ප්‍රකාශ කිරීම 30% ත් 35% අතර වි යැයි පැෆරල් නිරීක්ෂක ජාලයේ අධ්‍යක්ෂක රෝහණ හෙට්ටි ආ 29 March 2014
ජවිපේ නායක පංචිකාවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය මහතා පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජ් පෙර පාසලේ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍ර 29 March 2014
ගම්පහ ඡන්දය උදාසීනයි අද දහවල් වන විටද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය දැමීම තරමක උදාසීන තත්වයක් පැවතුනද කාන්තා පක්ෂයේ උනන්දුවක් පවතින බව වාර්ථා වෙයි. 29 March 2014
ඇමති විමල් ඡන්දය දායි ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල්වීරවංශ මහතා බත්තරමුල්ල ජයන්තිපුර එක්සත 29 March 2014
රිය අනතුරින් මගියා බේරේ රියදුරා මරුට පුත්තලම ලංගම ඩිපෝව අසල සිටි මගියෙකු කාරයක හැපීමෙන් බිම වැටෙනු දුටු කාරයේ රියදුරා හදිසියේ මරණයට පත් වී ඇත. රෝහලට ඇතුලු කරන විටත් 29 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026