අට මාසයක් තිස්සේ කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්ක දැඩි ඉඩෝරයකට මුහුණ දී අඩු ගණනේ 50,000ක් පමණ දෙනා දැඩි පීඩාවට පත්ව සිටිති.

මුලතිව් හා මන්නාරමේ තිස් දහසකට පමණ බීමට ජලය ද නැත.

ජලය සොයා බොහෝ දුර යා යුතු බව ගැමියෝ කියති.

යළි පදිංචි කළ 16,000ක් ද ඉඩොරයට අසුවී සිටිති.

ඉරණමඩුව ඇතුළු මහ වැව් සියල්ලම සිඳී පැලිවලම් පැලී ඇත.

බවුසර මගින් පානීය ජලය එන තුරු බොහෝ දෙනෙක් මග බලා සිටිති.

03 04(22) 05(22) 08(6) 09(5)