ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභාවට තනිවම තරග කරන බවට එහි නායක ඇමැති විමල් වීරවංශ කියා තිබුණත් ඔහුගේ අපේක්ෂකයා වන පද්ම උදය ශාන්ත ගුණසේකර ගේ නම මොනරාගල සන්ධාන නාම යෝජනා ලැයිස්තුවට ඇතුළු කැර තිබිණි.එහෙත් ඔහුගේ පක්ෂය ජාතික නිදහස් පෙරමුණ බදුල්ලට තනිවම තරග කරයි.
ගුණසේකර වෙනුවට සන්ධානයෙන් නාම යෝජනා ලැබීමට නියමිතව සිටි බව කියන ඩබ්ලිව් ඒ උදය කුමාර අද(6) ස්වාධීන කණ්ඩායමකින් මොනරාගලට නාම යෝජනා භාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් එක්ක ගියොත් අනාතයි, දැන් තියෙන්නේ සේරෝම අපේ හරින් එක්ක එකතු වෙන එකයි. (අ)
මෙන්නෝ...විදේශ කුමන්තනයක්..NGO කාක්කන්ගේ උප්පරවැට්ටියක්..බටහිර රටවල් වල උගුලක්..බේරගනියෝ...බේරගනියෝ... අපේ දේශප්‍රේමී ඇමති තුමාත් .............එතුමාගේ දේශප්‍රේමී පක්ෂයත් ....බේරගනියෝ .....බේරගනියෝ....(අ)
(සභාවේ සිනා..) (අ)
විමල් තනියම ඉල්ලන්න තරම් මෝඩයෙක් නෙමේ (අ)
ඒක නම් ඇත්ත තමයි ප්‍රනාන්දු (නි)
ඡන්දදායකයින් හොඳින් සිතාබලා ඡන්දය දෙන්න (නි)
මතු සම්බන්ධයි... (නි)
මේ වගේ දේශපාලකයන්ට මොණරාගල මිනිසුන් සළකන්න ඕනෑ කොහොමද කියලා අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ (නි)
මේ සියල්ලන්ටම දියයුතු පිළිතුර ඇත්තේ ඌව වෙල්ලස්ස ජනතාව අතේය (නි)
මම නම් සුබ පතනවා! (නි)
නියමයි මහත්තයෝ! (නි)
විමල් ඇමරිකන් කුමන්ත්‍රණයට අහුවුණේ නැහැ. හැබැයි එයා පස්සෙන් ගිය කට්ටිය ගැන කියන්න අපි දන්නෙ නැහැ (නි)
මට හිතා ගන්න බැහැ මොනවා ලියනවාද කියලා (දී)
ආත්ම ශක්තිය තමයි වඩා වැදගත් වෙන්නේ (නි)
මේක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක බව පැහැදිලියි (දී)
තවත් එක රංගනයක් අවසනයි (දී)
ඇත්ත තමා .චන්දය දෙන අයනේ මෝඩයෝ (දී)
විමල් වීරවංස තනිවම ඉල්ලනවා කියන්නේ යන එන මන් නැති කර ගන්න එක(දී)
අපි නම් කලින්ම දැනගෙන හිටියා ඕක නාටකයක් කියලා. (දී)
මම දන්නේ නැද්ද මොකාක් හෝ හේතුවක් ඇති නැද්ද මම කියන්නේ (දී)
මගක් දුර ගියාමයි කොන්දේසි වලට කැමති උනේ... ඒ නිසා වෙන්න ඇති (දී)
මොකද මේ එක එක පැති වලට එක එක විදිහට ඉල්ලන්නේ (දී)
ඕනෑම දෙයක සීමාවක් තියෙන්න ඕන. (දී)
ලැජ්ජාව කියන එක තියෙනවා නම් අද දේසපාලනය කරන්න බැහැනේ. (දී)
මහත්තයා මොකද තීරණය එක පාරටම වෙනස් උනේ (දී)
මෙගා ටෙලී නාටකයක් නේ. ඊලග කෑල්ල තවත් රසයි (දී)
කොහොම කොහොම හරි කමක් නැහැ ගොඩ යන්න තමයි බලන්නේ (දී)
නියම නාට්‍ය (දී)
අපබ්‍රංශ කතාවක් නේ (දී)
කොහොම ආවත් දිනනවා (දී)
අර දොළහට මොකද උනේ?(අ)