ඌව පළාත් සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධින කණ්ඩායම් 11 කින් අපේක්ෂකයෝ 617 දෙනෙක් තරගයට පිවිස සිටිති.
ඌව පළාත් සභාවට තෝරාගත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 32 කි.ඉන් 18 දෙනෙක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද 14 දෙනෙක් මොනරාගලින්ද තෝරා ගනු ලැබෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් රටට තියෙන ආදරය නිසානේ ... (නි)
පලා බබ්බු රට කන්න එනවා මිසක් රටට තියෙන ආදරය නිසා එනවා නොවේ. අපේ මේ පුංචි රටට මේ මනාප සහ පළාත් සභා දේශපාලන ක්‍රමය කොහොමත් ගැළපෙන්නේ නැහැ. මොන පක්ෂයෙන් ආවත් එකම කෙරුවාව තමයි. (නි)
හොඳ පොර අල්ලන්න මේ ගොල්ලන්ට හොඳ අං සෙට් සවි කළා නම් තමයි හොඳ. (නි)
අපිට කරන්න විදින දුකක් (දී)
හොඳ පොරයක් බලාගන්න පුළුවන්. (නි)
මෙවර වෙනසක් සිදු වෙයිද නැද්ද (දී)