රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අලුතින් පත් වුණු නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය අත්හිටුවමින් පනවා තිබූ වාරණය ගල්කිස්ස දිසා විනිසුරු ගිහාන් රණසිංහ මහතා විසින් අද ඉවත් කැරිණි.
පැමිණිල්ලට විරෝධය පළ කිරීම සඳහා ලබන 11 වැනි දා තෙක් කල් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීන්දුවක්. සියලු දෙනා එක්ව තීරණ ගතයුත්තේ , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අනුමැතිය ලබා දී, රටෙන් පිටයන විදේශ විනිමය කෝටි ගණනක් ලංකාවට ඉතිරිකර දීමටයි. (නි)
බොහොම හොඳයි. ජයවේවා !!! (නි)
ඔය තීන්දුව කලින්ම ගත්තනම් කොච්චර හොඳද? (ස)
එතොකට එයාලා අායෙත් ස්ට්‍රයික් කරන්නයි සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ අනිකුත් වෘත්තීන්ට කචල් දාන්නයි පටන්ගන්නවාද? (අ)