සුළු සිද්ධි 35 යි, උදය වරුවේ ඡන්දය දීම උදාසීනයි අද දහවල් 11.00 වන විට ඡන්දය ප්‍රකාශ කළ අයගේ ප්‍රතිශතය මෙසේය. මාතර 21%, ගාල්ල 20% , හම්බන්තොට 22% , කළුතර 18% , ගම්පහ 24 % සහ කොළඹ 26% බව වාර්ථා වෙයි. 29 March 2014
ගාලු දිසාවේ ඡන්දය 15% යි අද දහවල් 10.30 වන විට ගාලු දිස්ත්‍රික්කයේ 15% ක් පමණ ඡන්දය දී ඇතැයි නිරීක්ෂක ආරංචි මාර්ග කියයි. සරත් ෆොන්සේකා සහ දකුණු පළාත් මහ 29 March 2014
මාතර උනන්දුව ඉහළයි මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය දැමීමට අද දහවල් වන විට තරමක් උනන්දුක් පැවතිණි. සමහර ස්ථානවල දිගු පෝලිම්ද තිබුණි. වයෝවෘද්ධ පිරි 29 March 2014
උදය ගම්මන්පිලත් ඡන්දය දායි බස්නාහිර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක, කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතා සිය පවුලේ ඥ 29 March 2014
බස්නාහිර හිටපු මහ ඇමති ඡන්දය දෙයි බස්නාහිර පළාත් හිටපු මහ ඇමති මෙවර පළාත් සභා අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල රෝමානු කතෝලික විදුහලට පැමිණ අද පෙරවරුවේ ඡන් 29 March 2014
හැම තැනම වගේ පෝලිම් දිග නැත අද උදය වරුවේ බොහෝ ඡන්ද මධ්‍යස්ථාන වලට ඡන්ද දායකයින්ගේ පැමිණීම එතරම් කැපී නොපෙනිණි. පොලිම් වල ඡන්දය දීමට සිටි ප්‍රමාණය අ 29 March 2014
ඇඟිල්ලේ පාට නැතිලු අම්බලන්ගොඩ කන්දේගොඩ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන අශෝක සිල්වා මාධ්‍ය සමග පැවසුවේ 29 March 2014
අද අළුයමත් පෝස්ටර් ගහලා පොලිසියට කොටුවේ කොළඹ දිස්ත්‍රික්කයේ සන්දාන අපේක්ෂකයෙකුගේ හා හිටපු පළාත් ඇමතිවරායකුගේ පෝස්ටර් ගැසීමට අද අළුයම ගිය තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව බො 29 March 2014
ජනපති ඡන්දය දෙයි මැදමුලන රාජපක්ෂ මහා විද්‍යලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය මහින්ද රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර ඡන්දය දුන්නේය. 29 March 2014
ඡන්දය ඇරඹේ බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයන් 155 දෙනෙකු තෝරා ගැනීම සඳහා මධ්‍යස්ථාන 4252 ක දී අද උදේ හතට ඡන්ද විමසීම ඇරඹිණි. අද අලු 29 March 2014
අලියා ඉණිමග දිගේ යයි මාදුරුඔය ඉෂෙඩ් ඩී මහඇළට වැටුණ වල් අලියකු කඹවලින් සෑදු ඉණිමඟක ආධාරයෙන් ගොඩ ගැනීම මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ නිලධාරීන් සහාය ඇත 28 March 2014
මාතර සිද්ධිය පොලිසියට බාරදෙයි මාතර වෙරළ පාරේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා සංධානයේ අපෙක්ෂකයකුගේ හිටපු පළාත්ඇමැතිවරයකුගේ මැතිවරණ කාර්යාලයක් ඉවත් කිරීමට ගිය සහාකා 28 March 2014
වෙද සිසුවිය දුම්රියේ හැපී මරුට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය දොස්තර ජයවර්ධන මහතාගේ දියණිය කිවින්දි (22) වැල්ලවත්තේ දී, මාතර දුම්රියේ හැපී මි 28 March 2014
මාතර සන්ධාන අපේක්ෂකයන් හදිසියේ ගෙන්වයි සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට දකුණු පළාත් සභා ඇමැතිවරයකු ද වන අපේක්ෂයකුගේ ආධාර කරුවන් මරණිය තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු එ 28 March 2014
මැතිවරණ කොමසාරිස් මාතර මාතර වෙරළ පාරේ පිහිටි රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමස 28 March 2014
දෙනවයි කියලා දුන්නේ නෑ ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවල ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබදව බෙහෙවින් 28 March 2014
වැඩිම පැමිණිලි කොළඹින් බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 1101ක් වාර්තා වී ඇතැයි කැෆ් සං 28 March 2014
සල්ලාල ඉතාලියාට පොට වරදී ඉතාලියේ පාදුවා නගරයේ ශාන්ත ෆ්‍රැන්සිස් මාවතේ වාසයකරණ ලාංකික යුවලකගේ (24,30) නිවසට පසුගිය ඉරුදින රාත්‍රි තුනට පමණ නාඳුනන පුද් 28 March 2014
විල්පත්තුවත් මරණ මංචකයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු අභයභූමියට ඇතුළුවූ නීති විරෝධි පිරිසක් වනය විනාශකර නිවාස තනමින් සිටිති. යුද සමයේ දෙස්&zwnj 28 March 2014
සහකාර ඡන්ද කොමසාරිස්ට මාතරදී මරණ තර්ජන රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ ප්‍රනාන්දු ම 28 March 2014
රජරට මන්ත්‍රී මස්සිනා වාහන ජාවාරමක බන්ධනාගාරයේ සිටින කොටි සාමාජිකයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව සොරකම් කරන වාහනහනවල ඇන්ජින් හා චැසි අංක මකා උතුරට වාහන විකිණීමේ සිද් 28 March 2014
පෙට්‍රල් බීලා රෝහලේ පසුගිය දිනෙක ඉතාලියේ කස්තෙල් ගන්දෝල්ෆෝ නගරයේ වාසය කරන ලාංකිකයකු වැරදිමකින් වතුර යැයි සිතා පෙට්‍රල් බී ඇතැයි ද එසැනින්ම මාන්තොවා 28 March 2014
බුරුසු කම්හලේ ගින්නක් බණ්ඩාරගම මිල්ලනියේ බුරුසු නිෂ්පාදන කම්හලක ගින්නක් හට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 28 March 2014
යතුරු පැදියෙන් අවුත් ගෙයක් කොල්ලකයි ජල සම්පත් මණ්ඩල සේවකයන් ලෙස හොරණ සිඳුරංගල නිවසකට ගොස් නිවැසියන් තිදෙනකු බැඳ දමා රන් අබරණ හා විදුලි භාණ්ඩ පැහැර ගත් යතුරුපැදිකරුවන 28 March 2014
පොලිස් සුනඛයා කෝප්සිටිය කැඩූ මිනිහා අල්ලයි? බණ්ඩාරගම කොතලාවල කෝප්සිටි කඩයක් කඩා මුදල් හා කිරිපිටි පැහැරගත් පිරිස සොයා ගැනීමට පොලිස් සුනඛ්යාගෙන් හෝඩුවාවක් ලැබී තිබේ. අස 28 March 2014
ඡන්දෙට බඩු බෙදු දෙන්නෙක් සැක පිට ඡන්ද නීතී උල්ලංඝනය කරමින් ගාල්ල වක්වැල්ලේ විහාරස්ථානයකදි දකුණු පළාත් ඡන්ද දායකයින්ට භාණ්ඩ බෙදු බව කියන සන්ධාන අපේක්ෂකයකුගේ ආධ 28 March 2014
හදිසි මරණ පරීක්ෂකට පිහි පහර හම්බන්තොට ප්‍රාදේශිය සභා මන්ත්‍රී , හදිසි මරණ පරීක්ෂක කසුන් තිලකරත්න මහතාට අම්බලන්තොටදී පිහියකින් ඇණ ඇතැයි පොලීසිය කියයි. & 28 March 2014
තැපැල් සේවකට ගැහුවයි ගෑණු දෙන්නෙක් සැකපිට කැලණිය තැපැල් හලේ සේවකයකුට පෑලියගොඩ කළු පාලම අසළ දී පහර දුන්නැයි සැකපිට කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැක 28 March 2014
පොලීසියට තව රාජකාරීයක් බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ නීතී විරෝධි පෝස්ටර්,බැනර් හා කටවුට් ගලවා ඉවත් කිරීම පොලීසිය අද ඇරැඹිණී.ඡන්ද මධ්‍යස්ථාන ආසන්නය 28 March 2014
චැනල් 4 කට්ටියට තතු පහදයි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට පෙර දින එම ගොඩනැගිල්ලේදීම ශ්‍රී ලංකාවේ පැවති ත්රස්තවාදයේ සැබෑ මුහුණුවර පෙන්වාදුන් " යු 28 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026