මොණරාගල, ඇතිමලේ, කැකුලාන, වට්ටාරම හා වත්තේගම ප්‍රදේශවලට මහ වැසි සමග ඇතිවූ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 35ක් පමණ කැඩී ඇතැයි ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මාර්ග රැසකට ගස් කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇතිවී තිබෙන බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් නම් හදාගන්න පුලුවන්. ජනතාවට වටින්නේ වැස්ස. ඔවුන් ජලය නැතුව ගොඩක් දුක් විදිනවා (නදී)
ඔන්න මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අයට වැඩ තියෙනවා මිනිසුන් දිනා ගන්න. (නදී)
දැන් ඉතින් දිගට හරහට බාල්දි පෙරලන්නේ නැතුව බෙදන්න පුළුවන් වතුර එකතුකර ගන්න කියල. (නදී)
පායනවා වහිනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
ජිවිත හානි කිසිවක් සිදු නොවේවා (දී)