කඩුවෙල අධිවේගී මාර්ගයේ වැඩට ගෙන ආ රුපියල් ලක්ෂ දෙක හමාරක යකඩ විකිණීයැයි සැකපිට පොලිස් සැරයන්වරයකු හා තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.