ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීය.

_DSC0056