සිරකරුවකුගේ බිරියට දීම සඳහා හිර ගෙදරකින් ගෙන ආ බව කියන හෙරොයින් කුඩු පැකට් 200ක් පානදුර උයන් කැළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම කුඩු ගෙනා සුඛෝපභෝගී වාහනය පිළියන්දල පුද්ගලයකුට අයත් බවත් පොලිසිය පවසයි.
සිරකරුවකුගේ බිරියට දීම සඳහා හිර ගෙදරකින් ගෙන ආ බව කියන හෙරොයින් කුඩු පැකට් 200ක් පානදුර උයන් කැළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම කුඩු ගෙනා සුඛෝපභෝගී වාහනය පිළියන්දල පුද්ගලයකුට අයත් බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුවලින් ජාත්‍යන්තරව අපේ රට වැනසීමට ඉඩ නොදෙමු. පාලකයනි මෙය තේරුම් ගන්න. (දී)
ඒ කියන්නේ කුඩු බෙදා හැරිම කරන්නේ හිර ගෙදර. මේකට ප්‍රවාහනය සඳහා රජයේ බන්දනාගාර නිල රථත් පාවිච්චි කරලා ඇති. සල්ලි වලට මැරුන මිනිහත් දිව්‍ය ලෝකයේ. බන්ධනාගාරයේ ලොකු නිලයන් දරන අයගේ උදව්ව නැතුව මේවා වන්නේ නැහැ. (නදී)
මාත් අහන්නමයි හිටියේ මේ දැන් ඔය ජීවිතාන්තෙටම කියල හිරේට යවන අය හිරගෙදර ඉදන් කුඩු නිෂ්පාදනය කරනවද ? එතකොට ඒ ජෙලර්ලද අමු ද්‍රව්‍ය සපයන්නේ ? එතකොට ප්‍රවාහන පහසුකම් අාදි සුඛෝපභෝගී වාහන වලින්නම් එවැනි වාහන ඇත්තෝ බලවත්. ප්‍රබල දේශපාලකයින්ට පමණයි එහෙනම්. අපිත් කට වහගන්න එක හොදයි , නැති නම් අපෙත් ගෙවල් වලට කුඩු දමල අපිවත් හිරේට යවල, අපි ලවා කුලියත් නැතිව නොමිලේම මෙයාල කුඩු පැකට් ටික අසුරාගනීවී හිර ගෙදර තියාගෙන. බුදු අම්මෝ අපිට නම් බැහැ. (නදී)
මරණිය දණ්ඩනය සක්‍රිය කළොත් වැඩියෙන්ම ගහේ නගින්න වෙන්නේ කාටද? (නි)
සිංගප්පුරුවත් ආසියාවේ රටක්. ඉතා සුළු ප්‍රමාණයක මත් ද්‍රව්‍ය වලටත් මරණ දඩුවම අපේ වගේ නමට පමණක් නෙමෙයි හරියට ක්‍රියාත්මක කරනවා නම් ඇයි අපේ ලොක්කන්ට මේ නිතිය ක්‍රියාත්මක කරන්න බැරි. (නදී)
ඒ කියන්නෙ කුඩු පැකට් කරන කරමාන්ත ශාලාව තියෙන්නෙ හිරගෙදරද ? (නදී)