කළුතර රා නිශ්පාදකයකුගෙන් රුපියල් 50,000 ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් සුරබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති  රොස්මන්ඩ් ප්‍රනාන්දු ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

_DSC0218 _DSC0229 -DSC0211