ගොකරැල්ල ඕමාරගොල්ලේදී  ලොරියක්,කන්ටේනරයක් වෑන් රථයක් එකිනෙක ගැටී ලොරියේ රියදුරු හා සහායක තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළු කළ බව ගොකරැල්ල පොලීසිය කියයි.

කන්ටේනරය  මාර්ගයෙන් ඉවතට පැන අසළ නිවසකට ද දැඩි අලභ හානි සිදු කරමින්  නැවැතී ඇත.

bb bb1 bb4