කොළඹ ජාතික  රෝහලේ  තොරතුරු දැන ගැනීම සඳහා 1959 කෙටි අංකයන් අද (4) හඳුන්වා දුන්නේය.

මේ අංකය අද පුකාශයට පත් කළේ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජාතික රෝහලේ වෛද්‍ය මංජුල ධර්මවර්ධන හා වෛද්‍ය  රුවන් පෙරේරා මේ උත්සවයට සහභාගී වුහ.

ishan-1