දෙමාසයකට පෙර මොරගහහේනේ අතුරුදන් වූ උසස්පෙළ දැරියක උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක දී අත මවුපියනට හමු වූ බව හෝමාගම පොලිසිය කියයි.

දැරියට දිගටම විභාගයට පිළිතුරු ලියන ලෙස පොලිසිය ඇයට උපදෙස් දුන්නේය.