විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදය ශාන්ත ගුණසේකර සන්ධාන ලයිස්තුවෙන් මොනරාගලට අද (06) නාම යෝජනා භාර දුන්නේය.
ඔහු වෙනුවට සන්ධාන ලයිස්තුවෙන් නාම යෝජනා බාර දීමට සිටි ඩබ්ලිව් ඒ උදය කුමාර සමඟ බැසිල් රාජපක්ෂ හා ජගත් පුෂ්පකුමාර යන ඇමැතිවරු මොනරාගල කච්චේරියේදී සාකච්ඡාවක් ද කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්! ඔන්න ඔහේ මොකක්හරි සුදුසු දෙයක් එයාලටත් දෙන්න. (නි)
වර්තමාන දේශපාලනයේ ප්‍රතිපතිගරුක දේශපාලක්යින් සිටීද කියන එක නැවතත් ඔප්පු වුණා. මේ අයට ඡන්දය දීමේදී ඡන්දදායකයින් ප්‍රවේශම් වියයුතුයි (නි)
මොකද වුණේ කියලා අපිට හිතාගන්න ඉඩ තියපු එක හොඳයි (නි)
අන්තිම මොහොතේ මොකද උනේ
දේශපාලනය විෂමයි (දී)
එයාලට එහෙම නම් අපිට කොහොම වෙයිද ?(දී)
චන්දෙට කලින්ම වැඩ අරඹලා (දී)
දේශපාලන බල වේදිකාවේ එක එක පෙරලි (දී)
සාධාරණයක් කරගන්න බලන්න අපිට නම් මොකුත් කරන්න බැහැ උදවුවක් (දී)
මොකද්ද කැපෙන්න හේතුව (දී)
වීරවංස මහත්තයා, මේකට මොකද දන්නේ නැහැ කියන්නේ.....? (දී)
මානුෂික අයිතිවාසිකම් කොමිසමට වත් ගියා නම් , වෙච්ච වරදට විරුද්දව . හැමෝම කරන විදියට (දී)
කරුණාකර මෙතුමාට අවස්තාවක් දෙන්න (දී)
සාධාරණයක් ඉෂ්ට වෙයිද (දී)
විමල් විරවන්සගේ පක්ෂය තනියෙන් ගියොත් ගොඩ ඒමක් නැහැ . ඒ බව ඔහුත් දන්නවා . එනිසා කෙසේ හෝ සංධානයේ එල්ලිලාම යන්න ඕනේ , ජ නි පෙ එකට (අ)
අන්තිම මොහොතේ පව් අනේ (දී)