වීසා බලපත්‍ර ද නොමැතිව හා අන් අයගේ ගමන් බලපත්‍ර ළඟ තබා ගත් තායි කතක හා පලස්තීන ජාතිකයකු ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේය.
කොල්ලුපිටිය පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
207
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීසා නැතුව හිටි රට දෙන්නා රිමාන්ඩ්
බිනර Wednesday, 06 August 2014 08:17 AM
මේ ප්‍රශ්නය වැරදි විදිහට දකින්නවත් අදහස් පල කරන්න එපා (දී)
චමින්ද Wednesday, 06 August 2014 08:20 AM
කාන්තාව නම් මෙහෙ රැකියාවට එන්න ඇති.අනිත් එක්කෙනා, මෙහෙ මොනවා කරනවද....? (දී)
සෙන්සා Wednesday, 06 August 2014 03:21 AM
ජැකලින්ට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. (අ)