හෙට සිට වැස්සේ ලොකු වෙනසක් අන්තර් නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරිවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් ඇති කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි... 41 minutes ago
Y සත්‍යයා · 1 hour ago අම්මාට බනින්න නොවෙයි, අම්මාට උදව් කරන්න ඕනෑ මේ දරුවන්ව මීට වඩා හොඳ ක්‍රමයකින් ආරක්ෂා කරගන්න. මේ විෂම සමාජයේ ළමයා ගඟකට හෝ ළිඳකට නොදමා මෙහෙම හෝ රැකගත් එක ගැන සතුටු වෙන්න ඕනෑ. දරුවන් රකින්න තාත්තා කෙනෙක් හිටිය නම් මේ තත්වය කවදාවත් උදාවෙන්නේ නැතිවෙයි. (නි) Reply 0
Y චමිල · 1 hour ago කව්ද දන්නේ ඒ අම්මට මොන ප්‍රශ්න තියනවාද කියලා. නොදන්නා දේවල් ගැන කතා කරලා මිනිස්සුන්ට ගරහන්න එපා. (නදී) Reply 0
Y උපාලි අත්තනායක · 1 hour ago එයා නම් මාර අම්මා කෙනෙක්. මීට වැඩිය ළමයි ගැන බැලිය යුතුයි (නදී) Reply 0
Y ලලිත් - එස් එල් · 1 hour ago අපි දන්නේ නැහැනේ දුවගේ කැරැට්ටුව. හේතුවක් ඇතිව තමා අම්ම ඇහෙම කරන්න ඇත්තේ. (දී) Reply 0
Y චමින්ද · 1 hour ago හරියට නොදැන බනින්න එපා... අම්මාට තිබුන එකම විසඳුම එය නම් වෙන කුමක් කරන්න ද? (දී) Reply 0
Y නිශාර්ඩ් ප්‍රීනා · 1 hour ago මෙහෙමත් මෝඩ අම්ම කෙනෙක්. ඇයව තනියෙන් ගෙදර දාල යන්ට බැරි නම් ඇයව වැඩපලට එක්ක යා යුතුයි. එයාව දම්වැලෙන් බැඳලා දාල යන එක හරිද ?. ශාරීරික කර්තව්‍යක් කරන්ට උවමනා උනොත් එය කරන්නේ කොහොමද ? කවුරු හරි නරුමයෙක් ඇයව දූෂණය කර මරා දමා, ගෙයත් ගිනි තබා ගියානම් මොකද්ද තත්වේ. ? දියණියගේ ජීවිතය අනතුරේ හෙලීමට කටයුතු කිරීම සම්බන්දව නීති මගින් කටයුතු කොට මෙයට වඩා මානුෂික විදියට කටයුතු කරන ලෙසට උපදෙස් දී ඇයට තරයේ අවවාද කල යුතුයි. (නදී) Reply 0
Y ජානක · 1 hour ago අපි මේ ප්‍රස්නේ ගැන දන්නේ නැතුව කතාකරන්න බැ. අම්මාට බනින්න නොවෙයි, අම්මාට උදව් කරන්න ඕනෑ. ඒ නිසා දරුවාගේ ආරෂාවට වෙන විකල්පයක් නැති නිසා බැඳලා යනවා ඇති.ළමයා සමහර විට මානසික රෝගියක් වෙන්න පුළුවන් . මෝඩ කමෙන්ට් දාන රොෂාන්, නදීක, උපාලි අත්තනායක වගේ අය මේලෝකේ නෙවෙයි ඉන්නේ (දී) Reply 0
Y සරසි · 1 hour ago මේ අම්මට වෙන කරන්න දෙයක් නැතුව ඇති ඒ මනුස්සය රස්සාව කරන්නේ දරුවා වෙනුවෙන්නම් දරුවා බලාගන්න ඒ මනුස්සයට ඇති එකම විකල්පය එක වෙන්නත් පුළුවන් ඒක නිසා මධ්‍යස්තව අදහස් ප්‍රකස කරන්න ඇත්තටම ඒ අම්ම අසරණ කමට එහෙම කරනම් පරීක්ෂණ කරනවට වැඩ හොද උදව් කරනම් තමයි (දී) Reply 0
Y සිතුම් · 1 hour ago මේ ළමයා හැමතැනම ඇවිදින්න ගිහින් කරදරේක වැටෙයි කියලා තමයි බැඳලා දානවා ඇත්තේ. ඒත් ඒක නම් හරිම හිංසාවක්. සාමාන්‍ය ළමයෙක් නම් ගෙට වෙලා දොර වහගන ඉන්න කියලයි අම්මලා කියන්නේ. (නි) Reply 0
Y නිශ්ශංක · 1 hour ago රැකියාවත් ඕනෑ.දරුවත් රැකගන්න ඕනෑ.ඒ නිසා දරුවාගේ ආරෂාවට වෙන විකල්පයක් නැති නිසා බැඳලා යනවා ඇති.ළමයා සමහර විට මානසික රෝගියක් වී ඇති.පොලීසිය මේකට හේතුව හොයනවා නම් තමයි හොඳ. (නි) Reply 0
Y පද්මිනී · 1 hour ago දරුවා ළිදට දාල යනවට වඩා මෙහෙම කළ එක හොදයි. ඒ අම්මා මෙතන අදහස් පල කරන ඔබ වගේ බුද්ධිමත් නොවන සමාජ තලයේ අසරණම වූ කෙනෙක්. ලලිත් , කටේ කිරි සුවදවත් නොගිය දරුවෙක් ගැන ඔබේ ප්‍රතිචාර හෙළා දකිමි. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මාට බනින්න නොවෙයි, අම්මාට උදව් කරන්න ඕනෑ මේ දරුවන්ව මීට වඩා හොඳ ක්‍රමයකින් ආරක්ෂා කරගන්න. මේ විෂම සමාජයේ ළමයා ගඟකට හෝ ළිඳකට නොදමා මෙහෙම හෝ රැකගත් එක ගැන සතුටු වෙන්න ඕනෑ. දරුවන් රකින්න තාත්තා කෙනෙක් හිටිය නම් මේ තත්වය කවදාවත් උදාවෙන්නේ නැතිවෙයි. (නි)
කව්ද දන්නේ ඒ අම්මට මොන ප්‍රශ්න තියනවාද කියලා. නොදන්නා දේවල් ගැන කතා කරලා මිනිස්සුන්ට ගරහන්න එපා. (නදී)
මොන හේතු කිව්වත් මෙය තිරිසන් වැඩක් (දී)
එයා නම් මාර අම්මා කෙනෙක්. මීට වැඩිය ළමයි ගැන බැලිය යුතුයි (නදී)
අපි දන්නේ නැහැනේ දුවගේ කැරැට්ටුව. හේතුවක් ඇතිව තමා අම්ම ඇහෙම කරන්න ඇත්තේ. (දී)
හරියට නොදැන බනින්න එපා... අම්මාට තිබුන එකම විසඳුම එය නම් වෙන කුමක් කරන්න ද? (දී)
මෙහෙමත් මෝඩ අම්ම කෙනෙක්. ඇයව තනියෙන් ගෙදර දාල යන්ට බැරි නම් ඇයව වැඩපලට එක්ක යා යුතුයි. එයාව දම්වැලෙන් බැඳලා දාල යන එක හරිද ?. ශාරීරික කර්තව්‍යක් කරන්ට උවමනා උනොත් එය කරන්නේ කොහොමද ? කවුරු හරි නරුමයෙක් ඇයව දූෂණය කර මරා දමා, ගෙයත් ගිනි තබා ගියානම් මොකද්ද තත්වේ. ? දියණියගේ ජීවිතය අනතුරේ හෙලීමට කටයුතු කිරීම සම්බන්දව නීති මගින් කටයුතු කොට මෙයට වඩා මානුෂික විදියට කටයුතු කරන ලෙසට උපදෙස් දී ඇයට තරයේ අවවාද කල යුතුයි. (නදී)
දරුකැක්කුමක් නැති අම්ම කෙනෙක් (දී)
අපි මේ ප්‍රස්නේ ගැන දන්නේ නැතුව කතාකරන්න බැ. අම්මාට බනින්න නොවෙයි, අම්මාට උදව් කරන්න ඕනෑ. ඒ නිසා දරුවාගේ ආරෂාවට වෙන විකල්පයක් නැති නිසා බැඳලා යනවා ඇති.ළමයා සමහර විට මානසික රෝගියක් වෙන්න පුළුවන් . මෝඩ කමෙන්ට් දාන රොෂාන්, නදීක, උපාලි අත්තනායක වගේ අය මේලෝකේ නෙවෙයි ඉන්නේ (දී)
මේ අම්මට වෙන කරන්න දෙයක් නැතුව ඇති ඒ මනුස්සය රස්සාව කරන්නේ දරුවා වෙනුවෙන්නම් දරුවා බලාගන්න ඒ මනුස්සයට ඇති එකම විකල්පය එක වෙන්නත් පුළුවන් ඒක නිසා මධ්‍යස්තව අදහස් ප්‍රකස කරන්න ඇත්තටම ඒ අම්ම අසරණ කමට එහෙම කරනම් පරීක්ෂණ කරනවට වැඩ හොද උදව් කරනම් තමයි (දී)
එයා අම්මා කෙනෙක්ද? (නි)
මේ ළමයා හැමතැනම ඇවිදින්න ගිහින් කරදරේක වැටෙයි කියලා තමයි බැඳලා දානවා ඇත්තේ. ඒත් ඒක නම් හරිම හිංසාවක්. සාමාන්‍ය ළමයෙක් නම් ගෙට වෙලා දොර වහගන ඉන්න කියලයි අම්මලා කියන්නේ. (නි)
රැකියාවත් ඕනෑ.දරුවත් රැකගන්න ඕනෑ.ඒ නිසා දරුවාගේ ආරෂාවට වෙන විකල්පයක් නැති නිසා බැඳලා යනවා ඇති.ළමයා සමහර විට මානසික රෝගියක් වී ඇති.පොලීසිය මේකට හේතුව හොයනවා නම් තමයි හොඳ. (නි)
දරුවා ළිදට දාල යනවට වඩා මෙහෙම කළ එක හොදයි. ඒ අම්මා මෙතන අදහස් පල කරන ඔබ වගේ බුද්ධිමත් නොවන සමාජ තලයේ අසරණම වූ කෙනෙක්. ලලිත් , කටේ කිරි සුවදවත් නොගිය දරුවෙක් ගැන ඔබේ ප්‍රතිචාර හෙළා දකිමි. (නදී)