බඩ ඉරිඟු යොදා ආහාර නිෂ්පාදනය කරන කම්හලක් බණ්ඩාරගම වල්ගමදී වටලා ගුල්ලන් ගැසු ආහාර කිලෝ හයසීයයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් සෞඛ්‍ය බලධරයෝ කියති.
බඩ ඉරිඟු යොදා ආහාර නිෂ්පාදනය කරන කම්හලක් බණ්ඩාරගම වල්ගමදී වටලා ගුල්ලන් ගැසු ආහාර කිලෝ හයසීයයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් සෞඛ්‍ය බලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරගම තියෙන්නෙත් කින්ඩම් ඔෆ් රයිගම් එකේම තමයි! (නදී)
මෙක ස්මැක් එකෙන් බෙදාහරින උදෑසන ආහාරයක්. ලේනෙකුගෙ පින්තුරයක් ඉස්සරහ තියෙනවා (නදී)
අනේ මේ හෙඩිම වරදියටනේ දාල තියෙන්නේ , මොකද අපේ සත් ගුණවත් වෙළඳ ව්‍යාපාරිකයෝ කවදාවත් අපිට නුසුදුසු කෑම දෙනවද ?එක හින්ද මෙහෙම වෙනස් උනානම් නේද හරි ? " ගුල්ලන්ගේ කෑමට බඩ ඉරිගුත් දාලා " (දී)
ධාන්‍යවල ගුල්ලෝ එකා දෙන්නා ඉන්නවා කියන්නේ වසවිස නෑ කියන එකයි. හැබැයි ඉතින් හොඳටම ගුල්ලෝ ගහලා නම් කුණු කුඩේට දාන්න වෙනවා.(නදී)
මෙික ඒ කර්මාන්ත ශාලාවෙි නව සොයා ගැනීමක්ද කියල හොයල බැලුවෙ නැද්ද. (නදී)
බණ්ඩාරගමද?රයිගමද ? (නදී)
කරුණාකරලා මේ කම්හලේ නම දාන්න බැරිද රටේම යහපතට (දී)