අම්බලන්ගොඩ සිට කොළඹට කසල තේ කිලෝ 5000ක් රැගෙන යමින් සිටි පිරිසක් ලොරියක් සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
හොඳ තේ කිලෝ 8000ක් ද එහි තිබිණි.
අම්බලන්ගොඩ සිට කොළඹට කසල තේ කිලෝ 5000ක් රැගෙන යමින් සිටි පිරිසක් ලොරියක් සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
හොඳ තේ කිලෝ 8000ක් ද එහි තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් නම් මුකුණුවැන්න තම්බල බොන්නේ ඇස් පෙනීම අවුරුදු 10 ළමයෙකුගේ වගේ (නදී)
මේ හොර ව්‍යපාරය කෙරෙන්නේ අම්බලන්ගොඩ පොලීසිය ආසන්නයේ ගාලු පාර දෙපැත්තෙ. නවත්වන්න ඕනනම් පොලීසියට පුලුවන්.(නදී)
උඩරට ප්‍රදේශයෙන් සහ රක්වාන, දෙණියාය වැනි ප්‍රදේශ වල තේ කර්මාන්ත ශාලා වලින් ඉවත දමන තේ නටු සහ තවත් තේ වල ඇති අපද්‍රව්‍ය,( තේ ඇසුරුම් වලට යොදාගන්න යකඩ පටි යකඩ ඇණ ආදී දස ජරාව මාගේ ඇස් දෙකින් දැක ඇත) අම්බලන්ගොඩ තදාසන්න ප්‍රදේශවලට ගෙනවිත් පළමුව කරන්නේ යකඩ පටි යකඩ ඇණ වාගේ දේවල් ඉවත් කර, මෝටර් රථ යන පාරවල් අයනේ දුවිලි වදිමින් (ඇතැම් විට දඩාවතේ යන බල්ලන් මුත්‍රා රාව කරන අවස්ථා ද ඇත.) ගෝනි පඩංගු වල දමා අව්වේ කර වෙනතුරු වෙලා ගැනීමය. ඉන් අනතුරුව එම වෙලා ගත් තේ නටු විශාල ශාලාවල බිම දමා රෙදි සෝඩා ජලය සමග කවලම් කර ඒමත ඉස තැම්බෙන්නට හැර පසුදා නැවත අව්වේ දමා පෙර පරිදි වේලා ගනී. නැවත ඒවා ගෙනවිත් බිම දමා පොලු වලින් හොදහැටි වරින් වර තලා එක එක ප්‍රමානවලට පෙනේරවලින් හලා ගෙන ගෝනි කර ඒවා කොලඹ වත්තල වැනි ප්‍රදේශ වල තේ ආනයන කරන ගබඩා වලට ගෙනවිත් හොද තේ සමග කවලම් කර මැද පෙරදිග රටවලට යවනු ලබයි. මෙවැනි තේ අප නිවෙස් වලදී තම්බා ගනු ලබන විටදී අසාමාන්‍ය වශයෙන් පෙන දමමින් ඇතිනම් සහ තේ වතුරෙහි මතුපිට දැලක් මෙන් ඇතිනම් එවැනි තේ මිල දී ගැනීමෙන් වැළකිය යුතුය. අප රටෙහි ඇතැම් පළාත් වල ඇති ජලයෙහි ද ජලය රත්කිරීමෙන් පසුවද ජලය මත දැලක් මෙන් තිබිය හැක. ඔබද මෙවැනි තේ මිලදී ගැනීමට හැක්කේ අප රට තුලද මේවා අඩු මිලට විකිනීමට ඇති බැවිනි. ඔබ තම්බා ගන්න විටදී තේ වල ඇති සුවද සහ පෙන ගැන ගැන සැලකිලිමත් වීම වඩා වටී (නදී)
අම්බලන්ගොඩ රන්දොඹේ මුදලාලිලා වැඩි හරියක් කරන්නේ ඔය වෙළදාම තමයි. අම්බලන්ගොඩ පොලිසියට ඕනා නම් ඕවා විනාඩි පහෙන් අල්ලන්න පුළුවන්. මුළු ලංකාවටම කසල තේ බෙදන්නේ අම්බලන්ගොඩ රන්දොඹේ. අපි ඔක්කොම කඩවලින් බොන තේ අම්බලන්ගොඩ කසල තේ. බලදාරින් මේවා බලන්න ඕනේ. රන්දොඹේ කසල තේ මුදලාලිලා රස්තියාදු ගන්නන්කාරයෝ. ඒකයි පොලිසියත් ඕවට ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ (නදී)
කර්මාන්ත ශාලාවෙන් පිටතට දිල ගිනි තියන්න පුළුවන්නේ. මේවා වාහන වල දාගෙන හෝ කරේ අදිනකොට පේනවනේ (නදී)
බොහොම ලස්සනට පැකට් කරලා එක එක වෙළඳ නාම යටතේ ප්‍රචාරය කර කර සාප්පුවල දාලා විකුනන්න තියෙන්නෙත් ඕවාම තමයි. ඔය කුණු ජරාව තම්බලා බීල නිස්කාරනේ නහින්නේ මොකටද? අපේ මුතුන් මිත්තෝ තේ බිවුවේ නැහැනේ? තේ බීම සහමුලින්ම නතර කරන්න. බොන්නේ නැතුව ඉන්නම බැරිනම් ඉඳලා හිටලා පොඩි අඩියක් ගහන්න. එක ඉතින් සරීරෙටත් දැනෙනවානේ? (දී)