දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතා අද උදෑසන කළුබෝවිල රෝහලේ දී අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා 1994 දී පත්කළ මන්ත්‍රීවරයකු ලෙස දකුණු පළාත් සභාවට පැමිණියේය. ඉන් පසු පැවති සෑම පළාත් සභා මැතිවරණයකින් ම මාතර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකැර ජයගත් වෙල්ලප්පිලි මහතා පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ද මනාප 20,708 ක් ලබා ගනිමින් පළාත් සභාවට තේරී පත්වූයේය. එහු එක්සත් ජාතික පක්ෂයේ හක්මන ප්‍රධාන සංවිධායකවරයා ද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතාගේ හදිසි අභාවය ගැන මගේ බලවත් සංවේගය. වෙල්ලප්පිලි මහතාට නිවන් සුව ලැබේවා! (නි)
දක්ෂ දේශපාලඥයෙක්. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව, අවමගුල් වියදම ඊ ලඟට මනාප ගත්ත අය දෙනවා (නදී)
හොඳ මිනිහෙක්. පළාතට ලොකු පාඩුවක් මෙතුමාට නිවන් සුව ලැබේවා (නදී)
ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව (දී)
පක්ෂ බේදයෙන් තොරව කටයුතු කල හිත හොඳ වටිනා මිනිසෙකි. ඹබට නිවන් සුව පතමි. (නදී)
නිවන් සුව ලැබේවා (නදී)
ඔබට නිවන්සුව ! රජයේ මැති ඇමති වරු වගේ පෞද්ගලික රෝහල් බිල් ගෙවන්න නැති හින්ද රජයේ රෝහලකට ඇතුල් වෙන්න ඇති (නදී)
අවංක මන්ත්‍රී කෙනෙක්. කළුබෝවිල රෝහලට යන්න. නිවන්සුව පතමි. (නදී)