මත්තේගොඩ පිටකොටුව පෞද්ගලික බසයකට මහරගමදී සෙනග ගත්තැයි කොන්දොස්තරවරුන් දෙදෙනකු බස් රියදුරකුට පහර දීම නිසා එම මාර්ගයේ පෞද්ගලික බස් සේවකයෝ අද (01) වර්ජනයක් ඇරැඹුහ.
පහර කෑ රියදුරා රෝහල්ගත කර ඇති අතර කොන්දොස්තරවරු දෙදෙනක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd