වටරවුම් මඟේ සේවකයොත් මඟේ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දී පසුගිය දා හදිසි අනතුරින් මිය ගිය කම්කරුවන් තුන්දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා එ 20 March 2014
ඉතාලියෙන් ජිනීවා යන පිරිසට බස් මදි වේ ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවරදි 24 වැනිදා උදෑසන පැවැත්වෙන උත්ඝෝෂණය සදහා ඉතාලියේ නොයෙක් නගර නියෝජනය කරමින් බස් රථ 42 කින් ශ්‍රි ලාං 20 March 2014
බාල දඟර වානේ ටොන් 85ක් අල්ලයි රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා ප්‍රමිතියෙන් තොර බාල දඟර වානේ කම්බි ටොන් 85ක් අත්අඩංගුවට ගත් බව පාරිබෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්ර 20 March 2014
වෙරෝනා අලුත් අලි වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ නිලවරණය පසුගියදා පැවැත්විණි. සභාපති වශයෙන් දෙවන වතාවටත් චන්දන හෙමජිත් මහතා ද තුන්වැනි 20 March 2014
බෑනා නව වසරක් හිරේ නැන්දම්මා (65) කෙළෙසූ බෑනා (56) ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නව වසරක සිර දඬුවමක් නියම කර රුපියල් දස දහස 20 March 2014
තවත් අවංක මිනිසෙක් අංක තුනක් ගැලපීම නිසා තමාට රුපියල් දහසක් ලැබී ඇතැයි මීරිගම ලොතරැයි කවුන්ටරයකින් රුපියල් දහසක් ලබා ගත් කතකගේ ටිකට්පතට රුපියල් ලක් 20 March 2014
පාසල් තාප්පය සිසුන්ගේ ඇඟට කඩා වැටේ කහටගස්දිගිලිය මැදි විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් හතර දෙනකු තාප්පයක් කඩා වැටී තුවාල ලැබූ බවත්, දෙදනකු බරපතල තත්ත්වයෙන් අනුරාධපු 20 March 2014
මැලේසියා යානය දූපතක ඇතැයි සැකයක් අතුරුදන් වූ මැලේසියා යානය ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතකට ගොඩබැසවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම්හි අවධානය යොමු 20 March 2014
ලංකා මුහුදට යළි හොරෙන් පනිති නීතී විරෝධි ක්‍රම භාවිත කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 74 දෙනෙක් සමඟ ධිවර යාත 20 March 2014
ගුරුවරයා අමුතු පාඩමක් කියා දෙන්න ගිහින් පාසල් කාලයේ දී ගුරුවරියකට අතවර කළැයි කියන සිද්ධියක් මත වැඩ තහනමකට ලක් වූ ගුරුවරයකු විනය පරීක්ෂණ අවසන් වන්නටත් පෙර අද (20) සිට එම වි 20 March 2014
ඉසුරු සොයා ගිහින් පදික වේදිකාවේ මැරේ ඉතාලියේ පලැර්මෝ නගරයේ ලින්කන් මාවතේ දුම්රියපොළ සමීපයේ සාප්පු සංකීර්ණයක් අසළ ලාංකිකයෙකු මියගොස් සිටි බවට පලැර්මෝ පොලිසිය පවසයි. 20 March 2014
ජවිපෙ දැක්ම ලන්ඩන් සගරුවටත් පිළිගැන්වේ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ 7 වන මහා සමුළුවට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අඩංගු "අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාව" කෘතියේ පිටපත් එම පක 20 March 2014
ගුරුකමයි ඡන්දෙයි පටලවා ගනී පාසලේ සේවයට වාර්ථා කර පාසල් කාලයේ දීම බස්නාහිර පළාත් සභා අපේක්ෂකයකු මුණ ගැසීමට ගිය බව කියන කිරිල්ලවල පාසලක ප්‍රාථමික අංශ භාර විදු 20 March 2014
පොලිසිය නඩුවෙන් පරදී ජංගම දුරකතනයකින් අමතමින් රිය ධාවනය කළ බවට පුද්ගලයකුට නිනාසර පැමිණිල්ලක් කර ඔහු පීඩාවට පත් කිරීම වෙනුවෙන් වන්දි ලෙස රුපියල් හතලිස 20 March 2014
ත්‍රි‘මලේ හර්තාලයක් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා නුවර දී ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළ කරමින් ත්‍රිකුණාමලය නගරයේ අද හර්තාලයක් පැවැතිණි. 20 March 2014
යානයේ කොටස් ඉන්දියන් සාගරයේ ? අතුරුදන් වූ මැලේසියා ගුවන් යානයේ යැයි සිතිය හැකි කොටස් දෙකක් චන්ද්‍රිකා ඡායාරූපවලින් සොයාගෙන ඇතැයි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇ 20 March 2014
අද කාලගුණය (මාර්තු 20) නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී 20 March 2014
මැදිරිගිරියේ දී පොලීසියට ගහලා මැදිරිගිරිය නගරයේ ගැටුමක් ගැන පරීක්ෂණ පැවැත්වීමට ගිය මැදිරිගිරිය පොලීසියේ සැරයන් හා කොස්තාපල්වරයකුට පහර දී තුවාල කැර ඇතැයි පොලී 20 March 2014
වල් අලියා හිම නම අපවත් කරයි හම්බන්තොට බඳගිරියේ බැමිණියන්වල ආරන්ය සේනාසනයේ හිමිනමක් අද අළුයම වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොලීසිය කියයි. 20 March 2014
විල්ගමුව හිටපු දෙන්නා යළි ගංජා ඇදලා ? විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑරෑම් 130 ක් සමග ගි 20 March 2014
රණවිරු පුතා සුවපත් කර ගන්නට පිහිට පතයි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බළකායේ මාණ්ඩලික සැරයන් උදය බණ්ඩාරගේ පුත් නව හැවිරිදි කේ එම් ජී ඩබ්ලිව් දිල්නෙත් බණ්ඩාර පුතාට ව 20 March 2014
බොරැල්ල හිටපු ඕ අයි සී ගේ අවමඟුලට මහ සෙනගක් තුන්නානේ දී කපා දැමු රබර් ගසකට යට වී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ අවමඟුල පොල 19 March 2014
ඔබ මේ දරුවා දෙසත් බැලුවොත්.. බිම්සර කෞෂාන්ගේ වයස අවුරුදු පහ ලබන්නේ ලබන මාසේ පස්වෙනිදාටය. යන්තම් බහ තෝරන බිම්සරට පියාගේ ආදරයත් රැකවරණයත් ලැබුණේ සිය මවග 19 March 2014
තායි රැකියාවට ගොස් පණ බේරාගෙන එයි අවුරුදු දහයක කාලයක් තායිලන්ත මුහුදේ බෝට්ටුවල හා නැව්වල සිර වී සේවය කරමින් සිටි හබරණ තරුණයෙක් සිය දිවි බේරා ගෙන මෙරටට පැමිණ සි 19 March 2014
පොලීසිය පොලීසියම නාවයි කැළණියේ සිට කොළඹ ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණෙමින් සිටි සරසවි සිසුන් පොලිසියේ අණ නොතකා ඉදිරියට ගමන් කරද්දී පොලිස් ජල ප්‍රහාර ක්&zw 19 March 2014
ජල ඉංජිනේරුවෝ වැඩ වරති ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය බ්‍රහස්පතින්දා (20) සංකේත වර්ජනයක් කරන බව මණ්ඩලයට දැනුම් දී ඇත. මධ්‍යම කළමන 19 March 2014
කොරියා සිසුවා නූලෙන් බේරේ ඇමෙරිකා ඩොලර් සියයක හොර නෝට්ටුවක් ළඟ තබා ගත් බවට වරඳ පිළිගත් දකුණු කොරියා ශිෂ්‍යයකුට (16) රුපියල් 1500 ක රජයේ ගාස්තු ගෙවන ලෙස කොළඹ කොටු 19 March 2014
මැලේසියා හමුදාවටත් තායිලන්තයටත් අතුරදන් වූ යානයේ රේඩාර් ලැබිලා මැලේසියා ගුවන් යානය අතුරුදන්වූවායැයි පවසන වේලාවට විනාඩි අටකට පසු එනම් අලුයම 1.28ට හදුනානොගත් ගුවන් යානයක් තම රේඩාර් තිරයේ දිස්වූ බව 19 March 2014
වනයේ රජා කුලප්පු වී තබ්බෝව ජලාශ තාවුල්ලේ ඇවිදිමින් කලහකාරි ලෙස හැසිරුණු වල් අලියෙක් වැවේ තුබූ ධීවර ඔරුවට පහරදී මාර්ගයේ ගමන් කරන වාහන හඹා යන්නට වි 19 March 2014
ලන්ඩන් මහමෙව්නාවේ බුදුමැදුර පිළිසකර කරයි ලන්ඩන් නුවර මහමෙව්නා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ බුදුමැදුර අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව බෝධි පුජා පින්කමක් පවත්වා විවෘත කර 19 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026